ඕවා ගනන් ගන්න එපා බන්
කොහොමත් උඹ ඔය අප්ලෝඩ් කරන්නේ වෙන එකෙක් මහන්සි වෙලා හදපු ෆිල්ම් නෙ
උබට අප්ලෝඩ් කරලා ඔහොම දුක නම් ෆිල්ම් හදපු එකාට විකුණ ගන්න බැරි උනාම කොහොම දුකක් ඇද්ද? :baffled:
උඹට රෙප් ගන්න ඕන නම් හොඳම වැඩේ පාස්වර්ඩ් දාලා අප්ලෝඩ් කරපන්
පාස්වර්ඩ් එක ඕන උන්ට රෙප් දාන්න කියපන්, දවසෙන් කොටු...