1. NEMISIS

    mac os X

    I wrote a post about that, explaining everything http://www.elakiri.com/forum/showthread.php?t=1586209 check other pages as well, second part is on page 4 aand this is my config
  2. NEMISIS

    What Code Should You Learn? ප්‍රොග්‍රැමින්ග් කරන එවුන් වෙත

    එහෙම එකක් නැහැ මචන් පරන iPhone වලට වුනත් Swift වලින් ලියන්න පුලුවන් ඒ Obj-C/Swift දෙකම රන් වෙන්නෙ එකම Runtime Environment එකේ නිසා. iOS 7 වලින් උඩ ඕනම ඩිවයිස් එකක swift ෆුල් සපෝට් කරනවා ඒ වුනත් iOS 6 ඩිවයිස් වල වුනත් රන් වෙනවා(අවුල් තියෙන්න පුලුවන් ඒ වුනත් රන් වෙනවා XCode Swift Project එකේ...
  3. NEMISIS

    Programming පොත් ගන්න තැනක්

    මචන් පොත් කියවන්න විතරක්ම නම් කින්ඩ්ල් එකක් ගනින් මචන්. මමත් පොත් කියවන්න කියලා නෙක්සස් 7 එකක් ගත්තා ඒ වුනාට ඒකෙ එකදිගට කියවන්න අමාරුයි, මගේ යාලුවෙක් ලග තියනවා කින්ඩ්ල් පේපර්වයිට් එකක් මම දවසක් දෙකක් ඒකෙ කියවලා තියනවා ඒකනම් කියවන්න සුපිරි ඕඩියෝ බුක් එහෙමත් පුලුවන්. ටැබ් එකක් ඕන නම් ටැබ් එකක් හරි...
  4. NEMISIS

    Programming පොත් ගන්න තැනක්

    මම දන්න තරමට ඇමසන් එකෙන් පොත් සහ සීඩී ලංකාවට එවනවා, මට කලින් වැඩ කරපු කම්පැනි එකෙන් ඇමසන් එකෙන් පොත් ගෙන්න ගත්තා වගේ මතකයි
  5. NEMISIS

    ElaKiri Programmer's Club

    :yes::yes::yes: ඒකනේ කිවුවේ
  6. NEMISIS

    ElaKiri Programmer's Club

    UCSC කන්වර්ටර් එකේ ජාවාස්ක්‍රිප්ට් එක අරගෙන කන්වර්ට් කරගනින්කෝ පැය දෙකක් යයි :P, මම ඒ ජාවාස්ක්‍රිප්ට් එක Objective C වලට කන්වර්ට් කරා(ඒ මේකට https://itunes.apple.com/lk/app/isindict/id827983212?mt=8) ජාවා හරි c# වලට හරි ඊට වඩා ලේසියෙන් කරන්න පුලුවන් වෙයි.
  7. NEMISIS

    Driving tips ...?

    Machan side mirrors balanakota steering wheel eka stedy allagena balapan machan, anith eka side mirrors baladdi oluwa godak harawala balanne natuwa aha harawala balanna puluwan gaanata mirrors adjust kara ganin machan. passen ena vehicale ekaka distance eka gana hoda idea ekak ganna puluwan...
  8. NEMISIS

    වාහන හින්ද කාපු කටු...

    :P:P මෙහෙමත් වේදනාවක්
  9. NEMISIS

    වාහනවල දෝශ සෙවීමේ සටහන්

    වෙන්න ඇති මචන් මගේ වාහනේ 2008 එකක් අනිත් කතාකරපු වාහනත් අලුත් ඒවා, පරන වාහන වල ඔය ඔප්ශන් එක ගැන ලොකු අයිඩියා එකක් නැහැ හරියටම දන්න කෙනෙක් උත්තරයක් දෙයි
  10. NEMISIS

    වාහනවල දෝශ සෙවීමේ සටහන්

    කාර් එකේ පිටිපස්සෙ දොර දෙකෙන් එකක් ඇතුලෙන් අරින්න බැහැ හැබැයි පිටින් අරින්න පුලුවන්, පස්සෙ බලනකොට චයිල්ඩ් ලොක් එක වැටිලා (ඒක වුනේ මම කාර් එක ගනිපු දවස් වලම හෝදලා පිහදාන වෙලාවක දොරේ ඔය චයිල්ඩ් ලොක් එක දැකලා මම එහෙට මෙහෙට ඔබලා බැලුවා මේ මොකද්ද මේ කෑල්ල කියලා ඒකෙ ගහලා තියනවා ඒක හරියට පේන්නෙ නැහැ...
  11. NEMISIS

    ..::[මී පැණි ගන්න අලුත්ම විදිය(Harvest Honey)]::..

    ආසාවක් තියනවා නම් කරපන් මචන් සෑහෙන්න ඉවසීමෙන් කරන්න ඕන වැඩක්. මී මැස්සො නම් මැරෙන එක සම්පූර්ණයෙන්ම වලක්වාගෙන වැඩේ කරන්න පුලුවන් ඒත් පිලවු මැරෙන එක වලක්වන්න බැරි වුනත් සෑහෙන්න අඩු කරගෙන වැඩේ කරන්න පුලුවන් ඒක කරන්නෙ පැණි වද ගලවලා ගත්තට පස්සෙ ඒවයේ පිලවු ඉන්න කොටස් ආපහු කපලා මී මැහි පෙට්ටියේ තියන ලී...
  12. NEMISIS

    ..::[මී පැණි ගන්න අලුත්ම විදිය(Harvest Honey)]::..

    මචන් අපේ ගෙදර තාත්තා මේ මී මැසි පාලනය කරනවා. දිග පෝස්ට් එකක් ටයිප් කරන්න වෙලාවක් නැති එක තමයි සීන් එක. මේ මී වද වල පැණි එකතු කරන්නේ උන්ට වැහි කාලෙකදි ප්‍රයෝජනයට ගන්න සහ දැනට ඉන්න පැණි නිශ්පාදන හැකියාවක් නැති (පිරිමි මැස්සන් සහ පැටවු) අයට කන්න දෙන්න හැබැයි පැටවුන්ට නම් මීමැස්සන්ම හදන අධි පෝශන...
  13. NEMISIS

    microsoft word

    මචන් මයික්‍රොසොෆ්ට් එකෙන්ම දෙනවා පොඩි ප්ලගින් එකක් 1MB වත් නැහැ ඒක දාගත්තනම් හරි http://www.microsoft.com/en-us/download/details.aspx?id=9943
  14. NEMISIS

    Apple Laptop Help

    http://uae.souq.com/ae-en/apple-macbook-pro-with-retina-display-mgx82lz-a-13-inch-2-6ghz-dual-core-i5-os-x-mavericks-256gb-ssd-8gb-ram-silver-english-and-japanese-keyboard-7348290/i/ මේකට යන්න පුලුවන් නම් හොදයි, SSD නිසා 256GB HDD තමයි තියෙන්නෙ දැන් මේවයේ රැම් යූසර් අප්ග්‍රේඩබල් නැහැ ඒක නිසා 8GB...
  15. NEMISIS

    Apple Laptop Help

    නැහැ මචන් එහෙම අවුලක් නැහැ මම එදිනෙදා ඇපල් මැක් යූස් කරනවා නෝමල් ප්‍රින්ටර් වැඩ කරනවා, හැබැයි සේරම ඩිවයිස් ඇපල් නම් ගොඩක් වැඩ ලේසියෙන්ම කරගන්න සිරා ඔප්ශන්ස් තියනවා
  16. NEMISIS

    Van modifications

    අලුත් වාහන වල නම් ඔය වැඩේ කරන්න අමාරුයි නේ දැන් එන ගොඩක් ඒවයෙ ඔහොම එලියට අහුවෙන්න තියන ලොක් නැහැ නේ. ඔය විදියට මරුටි වල දොර අරින්න පුලුවන් මම කරලා තියනවා(හොරකමකට නෙමෙයි අපේ බෝඩිමට ආපු එකෙක් උගේ මරුටියෙ යතුර දාල දොර ලොක් කරලා) බකට් කම්බියක් වගේ සයිස් තියන කම්බියක් නවලා බීඩින් එක අස්සෙන් දාලා උඩට...
  17. NEMISIS

    PNGයක් ICO එකක් කරගන්න ඕනෙ සිඞ්හලු

    title bar එකට කිවුවෙ වෙබ් සයිට් එකක favicon එක වෙන්න ඇති කියලා හිතුනා මම නම් මොකක් හරි ඔනලයින් සර්විස් එකකින් කරගන්නවා මේක නිකම් ගූගල් කරාම ආපු එකක් සර්ච් කරපු ගමන් බරගානක් එනවා http://www.favicon.co.uk/
  18. NEMISIS

    Lanka Bell 4G

    මම 4G එක Use කරනවා 35GB එක අවුලක් නැහැ සමහර දවසට 7PM-9.30PM අතර පොඩ්ඩක් ස්ලෝ වගේ ඒ ඇරෙන්න කිසි අවුලක් නැහැ. උබට බිල ගෙවන්න පුලුවන් නම් සහ 1Mb ස්පීඩ් එක ඇති නම් අන්ලිමිටඩ් එක ගනින්
  19. NEMISIS

    තඩියාගේ නුවරඑලිය සංචාරය...

    වැඩ කියලා බැලුවෙ නෑ ඔෆිස් එකේදිම කියෙව්වා, එල
  20. NEMISIS

    DREM PC SPECS

    Janeelen ebena sonnayata hodatama ridila wage,BTW im not muslim sutto

    No contents