අලුත් එකවුන්ට් එකක් හදලා ට්‍රයි කරලා බැලුව නම් හරි. එකවුන්ට් එක හදලා ඇප් එක ගන්නේ නැතුව මොනවා හරි Free app එකක් install කරන්න ගිහින් එතනින්ම අලුත් එකවුන්ට් එකක් හදන්න කියන Option එකෙන් ගිහින් එකවුන්ට් එක හදන්න එතකොට ඔය අවුල හරියනවා මට මතක විදියට.PC එකේ iTunes එකෙන් යන්නෙ නැතිව device එකෙන්ම...