1. hansa1018

    වෙසක්_එකට_අපාය_බලනවා_නමි_මෙතනින්_බලන්න.

    ස්තූතියි අපිත් එක්ක තොරතුරු බෙදාගත්තට............. දන්නේ නැති දේවල් දැනගත්තා.............
  2. hansa1018

    ලෝක නායකයෙකු තොර ගැනීමට අවශ්‍ය ඔබේ ජන්දය &#350

    මම නං දැනගත්තා මේක වෙන්න ඇති සීන් එක කියලා.......... ඒ හින්දා ඡන්දය භාවිතයෙන් වැලකී සිටියා......... හැබැයි පුද්ගලයන් මේගොල්ලෝ කියලා හිතුවෙ නැහැ.............. මට පේන්න බැරි එකෙක් මේ හිට්ලරයා............ මේ මනුස්සයාගේ බොරු සීලෙං නං වැඩක් නැහැ................ මානසික රෝගියෙක්.................
  3. hansa1018

    TWO TOUGH QUESTION.......

    OMG............. never knew dz............... thnx for shring...........
  4. hansa1018

    සිහින ගැන ඔබ දන්නවාද?

    නැහැ මම අදහස් කලේ මේවාගේ මුකුත්ම සත්‍යයක් නැහැ කියලා නෙමේ........... මගේ විශ්වාසයක් නැහැ කියලා.............. සමහර විට මම වැරදියි වෙන්නත් පුළුවං................
  5. hansa1018

    සිහින ගැන ඔබ දන්නවාද?

    ස්තූතියි.......... හැබැයි මට එච්චර විශ්වාසයක් නැහැ මේවා ගැන.........
  6. hansa1018

    My Speed Painting

    මේකනං කියලා වැඩක් නැහැ සහෝ............. උඹ නං රියල් වැඩ කාරයෙක්........... උපරිමයි.............. එකෙංම පට්ටයි වැඩේ...................
  7. hansa1018

    Osama bin Laden_ගැන නොදුටු පැත්ත

    මේ දෙපැත්තේං කිසිම කෙනෙක් ගැන මේ අවස්ථාව වෙනුවෙන් හොඳක් දකින්න අමාරුයි........... මොකද දෙපැත්තෙම ඉන්නේ බලකාමයෙන් උමතු වුන මිනිස්සු............ ඔබාමා කරපු දේ හරි කියලා කියන්නත් බැහැ............. ඒ වෙනුවෙන් ඇමරිකාව කරපු දේත් හරිද.......?? දන්නවාද ඔය ලෝක වෙළෙඳ මධ්‍යස්තානයට පහර දීම ඇමරිකාවෙම වැඩක්...
  8. hansa1018

    රැඩිකල්_නොවන_උමතුව..!!!

    ඔව් වෙසක් වෙනුවෙන් ටික දවසකට මාරු කලා...................
  9. hansa1018

    කූඩු හදමු..

    පිං සිදුවේවා..........!!! බුදු සරණයි.............!!!!
  10. hansa1018

    රැඩිකල්_නොවන_උමතුව..!!!

    නියමයි සහෝ.................... නූතන යුගයේ කවියක්...............
  11. hansa1018

    Google Music

    wow.............. elaazz............. thnx 4 shring...............
  12. hansa1018

    Desktop බඩුවක් .

    elaazz........macha......... thnx.............
  13. hansa1018

    අසැබි දසුන්

    datz nt way...........
  14. hansa1018

    2600 සම්බුද්ධත්වජයන්තිය උදෙසා එලකිරි සමාජි&#34

    බුදුරජාන්න වහන්සේට දේවදත්ත ගල් පෙරළුවා කියලා කියුවට ඒක ඇත්තක්මද කියලාත් හිතුන අවස්තා තිබුනා............ දැන් නං ඒ සැකයත් නැති වුනා.............. හැම කාලෙකම බුදුගුණයට ගරහන කුහක හිත් පහල වෙනවා............. කාළකණ්නිකම කියන්නේ මේකට තමා............... Destiny Found කියන්නේ මානසික රෝගියෙක්...
  15. hansa1018

    බොරැල්ල උමං මාර්ගයේ කතාව

    එල එල........ ඉස්සර ඔෆිස් එක බොරැල්ලේ තිබුනේ...... මුල කාලේනං වැරදුනා ලෙසටම........... පස්සේනං අවුලක් වුනේ නැහැ......... හැබැයි මේ සිද්ධියනං දැනගෙන හිටියේ නැහැ........... මේකත් එක්ක පරණ මතකයන් ගොඩක් අළුත් වුනා...........

    No contents