ඔන්න ආයෙ පටන් ගත්තා. මගෙ Dedicated එක ඉවර වෙනකල් දිගටම service එක දෙනව. :D ටොරන්ට් ලින්ක්ස් දාන්න මම ඩිරෙක්ට් ලින්ක් එක දෙන්නම්. PM දාන්න එපෝ රිප්ලයි කරන්න වෙලාව නෑ :( ලින්ක්ස් මේකෙ දාන්න.
වැඩත් එක්ක තමයි මේක කරන්නෙ ඒ හින්ද ලින්ක් එක දාල පැය භාගෙන් ඩිරෙක්ට් ලින්ක් එක දෙන්නනම් විදියක් නෑ ටයිම්...