ඔන්න ආයෙ පටන් ගත්තා. මගෙ Dedicated එක ඉවර වෙනකල් දිගටම service එක දෙනව.
ටොරන්ට් ලින්ක්ස් දාන්න මම ඩිරෙක්ට් ලින්ක් එක දෙන්නම්. PM දාන්න එපෝ රිප්ලයි කරන්න වෙලාව නෑ
ලින්ක්ස් මේකෙ දාන්න.
වැඩත් එක්ක තමයි මේක කරන්නෙ ඒ හින්ද ලින්ක් එක දාල පැය භාගෙන් ඩිරෙක්ට් ලින්ක් එක දෙන්නනම් විදියක් නෑ ටයිම් තියෙන විදියට තමයි දාන්නෙ.
දාන Files දවස් 30න් මම delete කරනව අනිත් වැඩ වලටත් space එක ඕන හින්ද. ඔන්න කලින්ම කිව්ව දවස් 30ට කලින් download කරගත්තෙ නැත්තම් සොරි තමයි
ටොරන්ට් ලින්ක්ස් දාන්න මම ඩිරෙක්ට් ලින්ක් එක දෙන්නම්. PM දාන්න එපෝ රිප්ලයි කරන්න වෙලාව නෑ
ලින්ක්ස් මේකෙ දාන්න.වැඩත් එක්ක තමයි මේක කරන්නෙ ඒ හින්ද ලින්ක් එක දාල පැය භාගෙන් ඩිරෙක්ට් ලින්ක් එක දෙන්නනම් විදියක් නෑ ටයිම් තියෙන විදියට තමයි දාන්නෙ.
දාන Files දවස් 30න් මම delete කරනව අනිත් වැඩ වලටත් space එක ඕන හින්ද. ඔන්න කලින්ම කිව්ව දවස් 30ට කලින් download කරගත්තෙ නැත්තම් සොරි තමයි

Last edited: