"එකක් දෙකක් ඇති" කියපු කටින් ද ආයෙ වීඩියෝ ඉල්ලන්නෙ:shocked:. මෙහෙමයි පැටියො දැන් ඔයා ඉන්නෙ ලිං පතුලෙ. ටියුබ් ලයිට් හින්ද තාම තේරෙන්නෙ නෑ. රෑට නිදාගන්න ගිහාම තේරෙයි, යකෝ මම ලිඳේ වැටුන නේද අද කියල. නරි නාවපු ටයිම් එක ඉවරයි දැන් හරිද. ඔයාගෙන් පොඩි ෆන් එකක් ගත්තෙ.;)