මේ හාමුදුරුවන්ගේ අරමුණ බුදුදහමේ තියන ප්‍රතිපත්ති අනුගමනය නොකර බෞද්ධයින් වෙන වෙන දේවල් පස්සෙ යන එක වැලැක්වීම සහ ජාවාරම්කරුවන්ට පහර ගැසීම කියන දේ මට තේරෙනවා. මම පණ්ඩිත කතා කියනව කියල හිතන්න එපා ඒත් බුදුහාමුදුරුවන් දේශනා කරපු බෝජ්ජංග පිරිත් වලින් කාශ්‍යප, මුගලන්, චුන්ද, ගිරිමානන්ද රහතුන්ගෙ රෝග...