උබලගේ Galaxy Edge එකට ගහල තියෙන්නේ Tempered glass එක මොකක්ද?
මන් අද Edge Plus එකට ගහන්න ටෙම්පෙරෙඩ් ග්ලාස් එකක් ගෙනාවා 1500 ක් දීලා. Phone එක ගෙනියන්න බැරිඋන නිසා මම ගෙදර ගෙනට් ගැහුවා. ටෙම්පෙරෙඩ් ග්ලාසස් එකේ ස්ටිච්කෙර් එක ගලවනකොට දැක්කේ. ග්ලාස් එකේ දෙපැත්තේ පොඩි ගම් තීරු දෙකක් තියෙනවා එකෙන්...