උබලගේ Galaxy Edge එකට ගහල තියෙන්නේ Tempered glass එක මොකක්ද?
මන් අද Edge Plus එකට ගහන්න ටෙම්පෙරෙඩ් ග්ලාස් එකක් ගෙනාවා 1500 ක් දීලා. Phone එක ගෙනියන්න බැරිඋන නිසා මම ගෙදර ගෙනට් ගැහුවා. ටෙම්පෙරෙඩ් ග්ලාසස් එකේ ස්ටිච්කෙර් එක ගලවනකොට දැක්කේ. ග්ලාස් එකේ දෙපැත්තේ පොඩි ගම් තීරු දෙකක් තියෙනවා එකෙන් ඇලවෙන්නේ.

මැද නිකන්ම තියෙන්නේ කිසිම Protection එකක් නැ. Back cover එක දැම්මම මැදින් ඉස්සෙනවා බන්. අපරාදේ සල්ලි.

උබලගේ Edge ෆොනේ එකේ ගහල තියෙන්නෙත් මෙකමද? වෙන හොද එකක් තියෙනවනම් කියන්න.