අනේමන්දා දහම් කරුනුනම්. ඕව ප්‍රශ්න කරලා තේරුමක් නෑ.
පුලුවන්නම් ඔය ගෘප් වල යමක් කමක් තියෙන මිනිස්සු ඉන්නවනම්, මේ දවස්වල අමාරුවෙන් ජිවත් වෙන පවුල් වලට කෑම බිම ටිකක් දෙන්න වැඩපිළිවෙලක් හදන්න. හිගා නොකන අසරණ මිනිස්සු පුදුම අසරණකමකින් ඉන්නේ. එහෙම මිනිස්සුන්ට උදව් කරන්න පුලුවන්නම් දහම් කරුණු සාකච්චා...