1. techhelpme

    YouTube Channel හදල ආදායමක් ලැබීමට A to Z උපදෙස් ඕනකර ඇත

    movie කෑලි දානකොට copyright issues මොනාද එන්නේ කියලත් බලන්න. මුවි රිවිව් චැනල් ගොඩක් තියෙන නිසා ඒවයෙන් වෙනස් වෙලා ඔයාගෙම එකක් හදන්න.
  2. techhelpme

    The Adventures of Sherlock Holmes 1984

    balanna one. makann epa. TFS
  3. techhelpme

    උබලා විශ්වාස කරන්නේ අනුරවද ? NPP එකේ ප්‍රතිපත්තියද ?

    NPP ප්‍රතිපත්තිවල මොනාද බන් තියෙන්නේ? දකින දකින හැම මිටිමේම උන් කියන්නේ අපි ආවම පිටරට ඉන්න මිනිස්සු ලංකාවට ඩොලර් එවයි කියලා. ඊට එහා දෙයක් කියලා තියෙනවද?
  4. techhelpme

    අනුරත් අනේ මන්ද බං

    රැල්ලට ගෝටට චන්දෙ දීපු සෙට් එකම තමා දැන් අනුරගේ පැත්තට හැරිලා ඉන්නේ.
  5. techhelpme

    කාම ලෝකයට ආසා කරන්නේ නැති උන් වරෙන්

    ඇයි කාම ලෝකෙට අකමැති කියලා හොයලා බලන්න මුලින්. එතකොට තේරෙයි ඇත්තටම කාම ලෝකෙන් ඇත්වෙන්න හදන්නේ කාම ලෝකෙට තියෙන අකමැත්ත නිසා නෙමේ කියලා ;-)
  6. techhelpme

    තාත්තගෙ සල්ලි වලින් ගේමක් ගැහුව

    මරු මරු. අන්තිමට අර සර් හිටිය වීඩියෝ එකත් බැලුවා. කිරියත් ලාවට මෙන්ෂන් කලානේ
  7. techhelpme

    Meter Taxi App

    bump
  8. techhelpme

    Udemy Free Courses 2023/01/04

    :love2:
  9. techhelpme

    දැන් එන හිඟන හැතිකරේ වගේද ඒ කාලෙ ආව සුද්දියො

    ගෑනු ගතිය තියෙන්නේ ඒවායේ :love2:
  10. techhelpme

    බඩු පොට් ටෝක් 🤩🤩

    කොහොමද මේ ගෑනිගේ කෝල් රේකොඩින් ඔක්කොම එක පොකුරට එලියට එන්නේ? ආශු CID ගිය දවසේ ඉදන් මේකිගේ කෝල් රෙකෝඩින් එලියට එනවා රන්ජන් ගෙදෙට්ට පොලිසියෙන් පැන්න දවසේ ඉදන් උගේ රෙකෝඩින් එලියට ආවා ප්රියමාලිගේ කේස් එකට CID ගිය දවසේ ඉදන් ඒකිගේ රෙකෝඩින් එලියට ආවා
  11. techhelpme

    මේ වයසේ අහිංසක පොඩි දරුවන් මගන කිරීම නතර කල යුතුයි.

    ඔය විඩියෝස් ප්‍රමෝට් කරන්න එපා විව්ස් එද්දී දිගටම ඕවම හදනවා

    No contents