යුද්ධය අපි ලබපු පට්ටම ජයග්‍රහණයක්. අපි කිව්වේ රටක් හැටියට සිංහල දෙමල හැමෝම. කොලබ වෙලත් ඒ කාලේ අපි භයෙන් ඉස්කෝලේ ගිය හැටි දන්නේ අපි විතරයි. උතුරේ දෙමල මිනිස්සු කොහොම බයකින් ඉන්න ඇතිද? අපේ හමුදාවට පින්සිද්ද වෙන්න යුද්දේ ඉවරකලා දැන් ඉන්න 2000 පස්සේ පොඩි උන්ට ඒක තේරෙන්නේ නෑ.
හැබැයි අපි ලබපු ජයෙන්...