කියලා වැඩක් නැ, මම මෙකම කියලා ඇති දෙතුන් පාරක් මෙකෙ. දියුණු ලොකෙ අපි ඉන්නෙ පිටිපස්සෙන්, බිත්තරයක් පොල් ගෙඩියක් ගනන් ගියොත් බලන්න එපයි මිනිස්සුන්ගෙ ගාලගොට්ටි. අර තම්බි ඉරානෙටත් නශ්ටික අවි, යුද අවිත් තියෙනවා.
කියලා වැඩක් නැ, අර තම්බි ඉරානෙත් ඉන්නවා අපිට වඩා ඉහලින්.
උන් අපිට වඩා දියුනුයි, අඩුම ගාන...