ස්පා 250ක් හදන්න රජය රුපියල් මිලියන 1,500ක් වෙන්කරයි 👌 👏 😍 👍 🥰 ☺️

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,354
    8,500
    113
    wellness-centers.png

    දිවයින පුරා නව සෞඛ්‍ය සහ සුවතා මධ්‍යස්ථාන 250ක් පිහිටුවීම සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය මෙම වසරේ අයවැයෙන් රුපියල් මිලියන 1,500ක් වෙන් කර තිබේ..

    මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ජනවාරි මාසයේදී දිස්ත්‍රික්ක 21ක් පුරා මධ්‍යස්ථාන 42ක් විවෘත කරන ලද නියමු ව්‍යාපෘතියක දෙවැනි අදියර සාර්ථකව ක්‍රියාත්මක කිරීමෙන් පසුවය.

    පළමු අදියර යටතේ 2025 දී අතිරේක මධ්‍යස්ථාන පහක් පිහිටුවන ලදී.
    මෙම වසරේ සේවාවන් පුළුල් කිරීමේ වැඩසටහන යටතේ පිහිටුවන ලද 43 වැනි මධ්‍යස්ථානය ලෙස මහනුවර කිරින්ද සෞඛ්‍ය සහ සුවතා මධ්‍යස්ථානය ප්‍රකාශයට පත් කරන ලදී.

    රෝග වැළැක්වීමේ සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම සහ රට පුරා බෝ නොවන රෝගවල වර්ධනය වන තරමට විසඳුම් සෙවීමේ අරමුණින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක කරන ලද ‘සෞඛ්‍ය සම්පන්න ශ්‍රී ලංකාවක්’ වැඩසටහන යටතේ මෙම මධ්‍යස්ථාන පිහිටුවනු ලැබේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462

    ගොන් පක්කුන්ට තේරෙන්නෙ නැද්ද බන් කොල්ලො ස්පා යන්නෙ අතේ ගස්සගනයි, බඩු ගහන්නයි මිසක් මසාජ් කරන්න නෙවී කියලා. මුනුත් අර හන්දි ගානේ තියෙන ස්පා දැකලා හිතෙනන ඇති ඒවත් ආන්ඩුවෙන් කරලා සල්ලි හොයන්න පුලුවන් කියලා. 🤭 🤭
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,495
    2,955
    113
    ගොන් පක්කුන්ට තේරෙන්නෙ නැද්ද බන් කොල්ලො ස්පා යන්නෙ අතේ ගස්සගනයි, බඩු ගහන්නයි මිසක් මසාජ් කරන්න නෙවී කියලා. මුනුත් අර හන්දි ගානේ තියෙන ස්පා දැකලා හිතෙනන ඇති ඒවත් ආන්ඩුවෙන් කරලා සල්ලි හොයන්න පුලුවන් කියලා. 🤭 🤭
    මුන් කොච්චර මෝඩයෝ උනත් ඕකනං නොදැන් ඉන්න විදිහක් නෑ. හඳුනා රංජා එක්ක තායි ගිහිං කරපූවා දන්නවනේ.

    ආසියාවට නෙමේ ලෝකෙටම සීනි විකුණලා කර්මාන්ත ආර්ථිකයක් හදන්න ආපු උන් දැන් බදු සල්ලිවලින් තව රජයේ බිස්නස් කියලා දාන්න යන්නේ ඕවා තමා.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,640
    113
    අද අතේ ගහන මිස් නෑ, බදාදට එන්න
    Pivo Lol GIF by Radegast

    ඒකධමනි කජු මුත්තා ෆ්‍රී වයි පයි, පොක්සාවැගන්, රින්ග් ටෝන් දීලා ජිම් කට්ටල දුන්නා. මුන් මිට්ටොන්ට ඔයිල් මාරු කරගන්න ස්පා දෙනවා ලු. :ROFLMAO: :ROFLMAO: 🤌 🤌
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,972
    8,313
    113
    Kotahena
    ගොන් පක්කුන්ට තේරෙන්නෙ නැද්ද බන් කොල්ලො ස්පා යන්නෙ අතේ ගස්සගනයි, බඩු ගහන්නයි මිසක් මසාජ් කරන්න නෙවී කියලා. මුනුත් අර හන්දි ගානේ තියෙන ස්පා දැකලා හිතෙනන ඇති ඒවත් ආන්ඩුවෙන් කරලා සල්ලි හොයන්න පුලුවන් කියලා. 🤭 🤭
    මොලේ නෑ සිරාවට unta
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,605
    17,689
    113
    Auckland
    ඔන්න බලපන් හුකන්න තහනම් රටෙ සල්ලි දීල අතෙ ගස්සගන්න ක්‍රමයක් හදල දෙනව. මෙවා තමා යකෝ මාෆියා කියන්නෙ

    එකෙනුත් ටැක්ස් ගහල ආන්ඩුවයි බඩු පොට් කරන උනුයි ගොඩ යනව.

    උබලට ඉතින් ආතල් එක 💦 යනකන් විතරනෙ බන්.

    අන්තිමට සල්ලිත් නෑ සනීපත් නෑ

    තෙරෙයි කල් යයි