1. sinhawanshaya

    😒ප්‍රංශ කතට අතවර කළ තිස්සමහාරාම ස්පා හිමිකරුට ඉන්දියාවෙන් ඇවිත් පහර දෙයි

    Meka wenna puluwan. එත් තිස්සමහාරාමෙ අනුරාදපුර අයියලා ගැන දන්නවා නෙ.ඔවාට ඉතින් ගැනු අයව දාලා වැඩ කරවන්න ඔනෙය් සහා කැමරා තියෙන්න ඔනෙ
  2. sinhawanshaya

    රට යන මාවත නම් හොඳ නැහැ.. - පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි 🤣 🤣 🤣

    මෙය් පකෙ මොඩයා දෙශපලානෙ ගැනද කියන්නෙ? දර්මිශ්ට සමාජයකට රට යන්නෙ නැ කියල දන්නවාද දන්නෙ නැ, එහෙනම් මුන් අවුරුදු 2600 මොනාද දන්නෙ නැ කරෙ නිකම් මෙතන දොඩවන්නෙ නැතුව.
  3. sinhawanshaya

    😒ප්‍රංශ කතට අතවර කළ තිස්සමහාරාම ස්පා හිමිකරුට ඉන්දියාවෙන් ඇවිත් පහර දෙයි

    තිස්සමහාරාමෙ. හෙළ බෞද්ද ස්පා එකෙ අතවර කරලා. මහාසේන් පුර?.
  4. sinhawanshaya

    දන්න එකෙක් කියපල්ලා මේ මොන රටේ එවුන්ද?

    බුදුන් වැඩිය, අවුරුදු 2600 ක ලොකු බෞද්ද ඉතිහාසයක් තියෙන, බුදු දහාමට ලොකු තැනක් වයවස්තාවෙන් දෙන ශ්‍රෙශ්ට ප්‍රෞඩ සිරි ලන්කා
  5. sinhawanshaya

    ෂරියා නීතිය පිළිගන්නා ලෙස බල කරමින් නයිජීරියානු කිතුණුවන් 170කට වෙඩි තබා ඝාතනය කරයි 🐽

    Oya kelinma charter thambi, oya terrorists la marannama oney. Abraham ge line eke ena thambi neme. Kuwait, qatar,.uae, Bahrain, saudi line eke ewun karadara na.
  6. sinhawanshaya

    PayPal about to support in Sri Lanka

    Did you use a sri lankan bank credit card? I didn't know they now allow international transactions.
  7. sinhawanshaya

    PayPal about to support in Sri Lanka

    Credit card eken local sellers la gen ganna puluwan, pitaratin ganna ba. Recently allow karada danne na. Paypal witharak neme,.any international transactions blocked neda? Anyway, central bank can order the other local banks to block international transactions. Eka wuna thel polim kaale
  8. sinhawanshaya

    ඇත්තටම ඉස්සරහට IT Degree කරන උන්ට මොකද වෙන්නේ ?

    Lankawe syllabus eka updated nam awulak na. Eth job demand kohomath adu wei.
  9. sinhawanshaya

    උදේට කන්න නුඩ්ල්ස් හැදුවා - පින්තුර සහ විස්තරයක්

    Sira! 👍 Mama maara asai vermicelli (rice noodles) walata. Siraa taste ekak thiyenawa eke. @Chicken Kottu @Chickenkottu (who made the fried rice last time? Eka wage nam dekak. Anyway, obage waarayayi kamak daanna meke.
  10. sinhawanshaya

    PayPal about to support in Sri Lanka

    හොරා කාපු එවුන් හොරා කැවෙ අහුවෙන්න අමාරු විදියට. එකයි ප්‍රශ්නෙ.
  11. sinhawanshaya

    PayPal about to support in Sri Lanka

    Central bank එකෙන් final approve කරන්න හේතුව විදීශ විනිමය එලියට යන නිසා. මිනිස්සු hama දෙම ගත්තාම පිටරටින් , ලොකු සල්ලියක් යනවා. හැබයි එක මිනිසුන්ට කැමති දෙයක් කරන්න පුලුවන් වෙන්න ඔනෙ. මහා එවුන් හොරා කාපු නිසා තමයි අපිට එහෙම වෙලා තියෙන්නෙ.
  12. sinhawanshaya

    මියුසික් බඩගින්නට වැලන්ටයින්ස් වලට The Hunger Concert

    මූගෙ අන්තිම කොන්සර්ට් එක කියලා කොන්සර්ට් එකක් කරලා ගැරුවා last year.
  13. sinhawanshaya

    ඒ ගැම්මට ජාත්‍යන්තරයත් කොර

    kohomadha ne, lassanatama inna kota photo eka gahenawa. BORU BUADHHDAYO!
  14. sinhawanshaya

    බේරුවල පාසල් දෙකක සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් – හතක් රෝහලට 😠 😡 👿 😤 🤬 😾

    ඔවා ඔකුන්ගෙ හෙළ බෞද්ද ඇඟේම තියෙනවා, බෙරුවල ඉන්න සහොදර තම්බින්ටත් කරදරයක්.
  15. sinhawanshaya

    පුද නොකලොත් උබෙන් පුතේ මෙලොවට කිසි පලක් නැතේ....🌹 නිවැටුන් බව සිතමින්නේ මගේ පුතා ලොකු වෙන්නේ........❤️❤️👍

    Uba hithuwada rate nikam hambuna kiyala? School fees gewwuwa, vat gst gewwwua, tax gewwuwa, saukya sevayata gewwuwa... මෙක ලිව්වුවෙ ටිබෙට් ජාතික එස් මහින්ද හිමි. නියමට පද රචනය කරලා තියෙනවා. ------ Post added on 1770352993
  16. sinhawanshaya

    Balloons 🧨🔥

    උඹලාගෙ කාර් එකෙ, ගෙදර, අවශ්ය වුනොත් fire extinguisher එකක් තියෙලා තියෙනවාද? මම නම් තියාගෙන ඉන්නෙ .
  17. sinhawanshaya

    Balloons 🧨🔥

    Moda haththa danne na owa He walin thamaii purawanna hondha kiyala.
  18. sinhawanshaya

    Theory of everything - P = ED⁰

    දන්න කියන හෙලුවක් දාගෙන හිටපන්!

    No contents