මම නම් electronics වල වර්ධනයක් තමා කරන්නේ. අනිත් ඒවා මම දන්නේ නෑ.
ලංකාවේ electronics industry එක වර්ධනය කරනවා. අලුත් companies ලංකාවට ගේනවා. අලුතෙන් පටන් ගන්න ඒවාට help කරනවා.
campus වලට අවශ්‍ය equipments ගේනවා. ලැබ්ස් හදනවා. research fields වැඩි කරනවා. rearch වලට sponser කරනවා.
robotics...