තාත්තා ජනාධිපති උනොත් උබලා මොකෝ කරන්නේ..
උබලගෙ තාත්තා ලන්කාවේ ජනාධිපති උනොත්.එහෙම උබලා කරන වැඩ මොනවද.????
කියපල්ලකෝ නිකම් හිතෙන දේවල්.

කලු පූසා;17635044 said:ane mamanam nikan kota kalisama andala rubber sereppu dan pare yanawa ban. pare yana allion dekala hooollanawa ane apita mewwa ganna behene kiyala. thaththata kiyana duppath minissunta salli denna kiyala. finance ekak dala maruti 800 ekak gannawa ban thaththage padiyen![]()
මම නම් electronics වල වර්ධනයක් තමා කරන්නේ. අනිත් ඒවා මම දන්නේ නෑ.
ලංකාවේ electronics industry එක වර්ධනය කරනවා. අලුත් companies ලංකාවට ගේනවා. අලුතෙන් පටන් ගන්න ඒවාට help කරනවා.
campus වලට අවශ්‍ය equipments ගේනවා. ලැබ්ස් හදනවා. research fields වැඩි කරනවා. rearch වලට sponser කරනවා.
robotics වර්ධනය කරනවා.