මාසේ යන්තන් ෆුක කහගන්න ඉන්ටර්නෙට් කියලා ඩේටා බන්ඩල් එකක් දෙනවා. ඒකෙත් සිස්ටම් එරර් . කරන්න බැරිනන් ප්‍රී පේඩ් කනෙක්ශන් එකක් දුන්නන් ඉවරයි. 4G ගත්තේ තාම ෆයිබර් දීලා නැති හින්දා (දෙනවා කිව්වේ ගිය දෙසැම්බර්). ලයින් ඇටනුවේශන් හින්දා තඹ කම්බි වලින් 1/5 ස්පීඩ් එක එන්නේ. පී ඊ. ඕ. ටිවී හිරවෙන හින්දා 4G...