SLT-Mobitel billing issue

2TesticleSpectreTrespass

Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    ටෙලිකොම් බිල් අප්ඩේට් වෙලා නැතිලු
    පැමිණිල්ල දාන්න ගියාම සිස්ටම් එරර් එකක් කියනවා
    අද උදේ මැසේජ් එකක් එවලා තිබුනා
    ඇප් එක බැලුවාම අප්ඩේට් වෙලා නෑ

    Payment due date of your SLT 4G LTE February bill has been lapsed. Pls settle before 02/04/2022. Visit https://billonline.slt.lk/ to view bill & pay. Ignore if paid. Thank you SLT.
     

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    Assholes always having system errors
    මාසේ යන්තන් ෆුක කහගන්න ඉන්ටර්නෙට් කියලා ඩේටා බන්ඩල් එකක් දෙනවා. ඒකෙත් සිස්ටම් එරර් . කරන්න බැරිනන් ප්‍රී පේඩ් කනෙක්ශන් එකක් දුන්නන් ඉවරයි. 4G ගත්තේ තාම ෆයිබර් දීලා නැති හින්දා (දෙනවා කිව්වේ ගිය දෙසැම්බර්). ලයින් ඇටනුවේශන් හින්දා තඹ කම්බි වලින් 1/5 ස්පීඩ් එක එන්නේ. පී ඊ. ඕ. ටිවී හිරවෙන හින්දා 4G කනෙක්ශන් එකකුයි, ඔටීටී එකකුයි ගත්තා.
     
    Last edited:
    • Wow
    Reactions: kinkon