මොබිටෙල් (mobitel) APN සෙටින්ග්ස් දැම්මම විතරක් ස්පීඩ් එක 3mbps. නෙට් එකේ තිබිලා LTE කියලා දැම්මම 5mbps ආවා. ඊටපස්සේ ධාරකයා (bearer) LTE දාලා APN mobitel කියලාදැම්මම මෙහෙමයි ස්පීඩ් එක.
https://www.speedtest.net/my-result/a/8256747418
https://www.speedtest.net/my-result/a/8257237690
------ Post added on Mar 28, 2022 at 12:23 AM
ඉස්සෙල්ලා 4G internet off කරගන්න.
පෝන් එකේ සෙටින්ග්ස් වලට ගිහින් APN එක දීපං මේක:- SLTLK
ඊටපස්සේ bearer එකට ගිහින් LTE විතරක් සිලෙක්ට් කරපං.
ඊට පස්සේ සේව් කරපං.
Turn on 4G internet
ස්පීඩ් ටෙස්ට් එකක් කරලා බලපං ස්පීඩ් වැඩිවෙනවා.
Last edited: