උඹ ඇත්ත සිද්ධිය කියලා දාපන් මේකෙම. එලකිරි එකේ ඉන්න ගොඩක් උන් අනිවා සප් එක දෙනවා..ගොඩක් උන් හොඳ කොල්ලො ඉන්නේ.;) නැත්නම් ikman.lk , wow.lk වගේ එකක දාපන් එකක් Apple i phon ekak අඩුවට විකුනන්න තියනව වගේ කතාවක් දාලා... එතකොට ඌ නිකන්ම බයිට් තමයි බොල... ඕක කියන්නේ නැතුව තටම තටමා කෙල්ලෙක් කියලා දැම්මම...