මචන් පොඩි උදව්වක්
අපේ ගෙදර හදන පුසාව මොකෙක් හරි කාලා බන් මම හිතන්නේ සර්පයෙක් වගේයි දැන් දවසක් වෙනවා තාම අඩු නෑ බන් ඊයේ පසු වෛද්‍ය කෙනෙක් ගාවටත් ගෙනිච්චා ඌටත් හිතාගන්න බෑ
දුන්න බෙහෙත් වලට අඩුවක් නෑ .මේකට බෙහෙතක් දන්න ඉන්න එකෙක් කියපල්ල කෝ