1. markhaloce

    67 වන අභිමානයේ සැමරුම [PICS]

    සම්පූර්ණ වියදම කීයද සිඞ්හලු ?
  2. markhaloce

    Office 2016 has leaked

    ඕකෙන් මක්කැයි බං කොරන්නෙ ?
  3. markhaloce

    එල එල (y) මගෙත් පවර් එක දෙකයි බං. උඹෙන් එකක් කැපෙන්න ඇති :D එක ඒ හැටි ගාණක් නෑනෙ ? :)

    එල එල (y) මගෙත් පවර් එක දෙකයි බං. උඹෙන් එකක් කැපෙන්න ඇති :D එක ඒ හැටි ගාණක් නෑනෙ ? :)
  4. markhaloce

    රාගම

    අඩෝ කැප් එකේ හැටියටනං මිනී ටිකවත් ඉතුරුවෙලාද දන්නෑ :O
  5. markhaloce

    :O :( දැනං හිටියෙ නෑ බං. දැන් මොකෑ කරන්නෙ. ආයෙත් නං රෙප් කපද්දි අහල කපන්න වෙනව. මේකෙ මහ එකත් වෙන...

    :O :( දැනං හිටියෙ නෑ බං. දැන් මොකෑ කරන්නෙ. ආයෙත් නං රෙප් කපද්දි අහල කපන්න වෙනව. මේකෙ මහ එකත් වෙන උන්ගෙ නම් දාල කපන එක නවත්තන්න මොකුත් කරන්නෑනෙ. සොරි හොඳේ.
  6. markhaloce

    ලෝකයේ_සිරාම_සර්පයෝ_10ය_බලමු.

    තෝත් ෆෝබියාකාරයෙක්. බෙහෙතක් ගනිං කුකුලොහ් :baffled:
  7. markhaloce

    ලෝකයේ_සිරාම_සර්පයෝ_10ය_බලමු.

    පට්ට :D අර මුලින්ම ඉන්නෙ නගීනිද බං ? ♥ ♥ දැක්කම ආස හිතෙනව :D රැට්ල්ස්නේක්වනං අප්පිරියයි :/
  8. markhaloce

    ⌛⌛ Book Art ⌛⌛

    අපරාදෙ යකෝ මුන් පොත් කනව :angry::angry::angry::angry::angry::angry:
  9. markhaloce

    ADSL speed wadi karala..

    ඕක අවුලක් කුකුලොහ්. උන් ඕක ඉක්මනටම හදයි. ජබුක් :baffled:
  10. markhaloce

    ඇඳුන්.....නෑ

    රිදිල :baffled:
  11. markhaloce

    official thread for go and visit our former president

    සොරි මචං උඹට වැරදීමක්. :oo: මම ගේ නෙමේ. මට තඩි බඩවල් උඩුරැවුල් සද්දන්ත ඇඟවල් දැක්කට ආස හිතෙන්නෙ නෑ :lol: ඇමසින් කියල එකෙක් හිටිය. :rofl: අන්න ඌ නං ගේ. ඌව සෙට් කරගනිං. ඒත් මං හිතන්නෙ ඌ මහින්දට කැමති නැද්ද කොහෙද :no:
  12. markhaloce

    ඇඳුන්.....නෑ

    එච්චරම අවුලක් වෙන එකක් නෑ බං. :) දැන් බලහංකො සර්සි ලැනිස්ටර්. :nerd: ඒකිගෙ ලමයි තුන්දෙනාගෙම තාත්ත ඒකිගෙම මල්ලිනෙ. :baffled: ඒ මේ උඹල වගේ කුකුලොහ් වෙලා නෙමේ. කෙලින්ම රජ පෙළපත්. සෙල්ලං නෑ. :baffled: ඉතිං උඹ උඹේ සහෝදරියක් එක්ක පෙරේම හුටපටයක් තිබ්බ කියල අපිට ප්‍රශ්නයක් නෑ. :lol: හැබැයි බබ්බු නං...
  13. markhaloce

    පෙනෙන දේට වඩා යමක්.

    එල. 2+ අර වයලීන් සිද්ධිය තමා හරියටම තේරෙන්නැත්තෙ.
  14. markhaloce

    Air Gun........

    මෙව්ව තියාගන්න නීතියෙන් බාධාවක් නැද්ද බං ? ලයිශන් ඕනෙ කරන්නෙ නැද්ද ? කීයක් වුනාද ? ඔච්චර දිග ඒව අවුල් බං. හදිස්සියකදි ලේසියෙන්ම ඇදල අරං තියන්න පුළුවන් වෙන්න ඕනෙ :D
  15. markhaloce

    අපි නොදන්න චෙස්

    තොට මොන චෙස්ද කුකුලොහ්. ගිහිං බූරුව ගහපිය :baffled: 2+
  16. markhaloce

    official thread for go and visit our former president

    අපේ පෝමර් කුඩ්ඩව බලන්න යන්න ත්‍රෙඩ් එහෙකුත් ඇරල :lol: කමක් නෑ ඉතිං. ගෙහුං බලල වරෙංකො. ඒ සද්දන්ත සරීරෙටයි උඩු රැවුලටයි ආස කොරන උන් ඇතිනෙ :baffled: කාගෙවත් පෞද්ගලික ජීවිත වලිං වැඩක් නෑ. කොහොමත් හැමෝම එක වගේ වෙන්න ඕනෙ කියල නීතියක් නෑනෙ බං. ගුඩ් ලක්
  17. markhaloce

    Vitamin B12 ???

    විටමින් දෙන්නෙ විටමින් ඕනෙ වුනාමනෙ යකෝ :rofl:
  18. markhaloce

    Elakiriye asahana karayo

    අපෝ ඔව් බං CrazyBuddy මටත් පේන්න බැරි සක්කිලියෙක් :(:(:baffled:
  19. markhaloce

    Vitamin B12 ???

    එහෙනං විකියෙ නැති හොයන කරුණු ටික විතරක් අහන්න තිබ්බනෙ කුකුලොහ් :baffled:
  20. markhaloce

    Elakiriye asahana karayo

    :yes::yes::yes::yes::yes::yes: :lol:

    No contents