මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවයේ නියතු සිට නිවසට නිවාඩු පැමිණ හදිසියේ රෝගා බාධයකට ලක්ව දඹුල්ල රෝහලට ඇතුලත් කර සිටී සිටි සේවකයෙකු සිදුකළ PCR පරීක්ෂණයකින් අනතුරුව නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව දඹුල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි ප්‍රදීප් දිසානායක අද (06) තහවුරු කර තිබෙනවා.
මෙසේ කොරෝනා වෛරසය ආසාදනය...