1. ROCCO-X

    චීනයට වඩ කොරොනා දැන් ලංකාවේ තියෙනවා

    ඔය කියන ෆැකටරිය කිසිම වගකීමකින් වැඩ කරලා නැහැ වගේ..
  2. ROCCO-X

    තවත් 246 කට කොරෝනා

    Lockdown කරලා ඊට පස්සෙ ඵන ප්‍රශ්ණ?
  3. ROCCO-X

    Johnson & Johnson පවුඩර් වලින් පිළිකා හැදෙනවා ලු

    හද්ද පරණ නිව්ස් ඵකක් බං ඕක..උන්ට නඩු දාල $ බිලියන ගාණක් වන්දිත් ගෙවන්න වුනා. https://www.bbc.com/news/business-44816805
  4. ROCCO-X

    විනාසය අත ළඟ

    වෙන නැද්ද?
  5. ROCCO-X

    🔺 එජාප නියෝජ්‍ය නායක ධුරය රුවන් විජේවර්ධනට: ජනවාරි දක්වා නායකත්වය රනිල්ට

    COLOMBO (News 1st) – එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජේවර්ධන මහතා තෝරාපත් කර ගෙන තිබේ. ඒ, කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ අද පැවති ඡන්ද විමසීමකදීය. මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාලිත තෙවරප්පරුම මහතා ප්‍රකාශ කළේ, නියෝජ්‍ය නායක ධුරයට ඉදිරිපත් වූ රුවන් විජේවර්ධන මහතාට ඡන්ද 28ක් සහ රවී...
  6. ROCCO-X

    කොරෝනා වයිරසය චීනයේ නිපදවූවක් ලු

    අා හරි හරි සුද්දා කිව්වොත් ඔක්කොම අැත්තනේ උඹට.😇
  7. ROCCO-X

    කොරෝනා වයිරසය චීනයේ නිපදවූවක් ලු

    උඹ ජේ අාර් වගේ මේකේ අැමරිකාවට ෆුක දෙනව කියල මේකේ උඹව දන්න උන් දන්නවා..උඹ මහ ලොකු බුද්ධිමතා කියල පෙන්නනන් හදන්නෙ ඉංග්‍රීසි වලින්ද බං?:lol:
  8. ROCCO-X

    2osama ට ස්තුතියි

    ඵළ👍
  9. ROCCO-X

    බත්ම ගිලින්නෙ නැතුව වෙනසකටත් ඵක්ක මෙහෙම කමු😋

    මේ egg noodles.rice noodles උනත් අවුලක් නෑ ඉතිං😋.
  10. ROCCO-X

    අධිකරණ ඇමති ධූරයට අලි සබ්රි පත් කිරීම නිවැරදි තීන්දුවක්ද?...

    මොකා අාවත් වැඩක් නැහැනේ..බලපංකො රටේ‍ වෙන ළමා අපචාර ගොඩ.
  11. ROCCO-X

    මේ තමයි ප්‍රේමදාස ඝාතනයේ සංවේදීම ඡායාරූපය| ගෝඨාභයගෙ ජීවිතේ බේරුණු බව ලෝකෙම දැනගත්තෙ මගෙන්😱

    මේකේ කියන හැටියට රනිලුයි ගාමිණී දිසානායකයි අතරේ තරඟයක් තිබිල තියෙනව විපක්ෂ නායක කමට.ඒකට ජන්දයක් තිබිල ඵක ජන්දෙකින් ගාමිණී දිසානායක දිනනවා.පස්සෙ ඵයා විපක්ෂ නායක වෙලා ජනාධිපතිවරණෙට ඉල්ලන්න බලන් ඉන්නවා ඒත් ඊට කලින් කොටි බෝම්බයකින් ගාමිණී දිසානායක මැරෙනවා..මෙතන ලොකු සැකයක්‍ තියෙනවා නේද..😒

    No contents