1. C

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    මුන් මේක හිතලම මූ මැරිලා කියලා බොරුවට bluff කරන්න try කරනවාද දන්නේ නෑ. නැත්තං මෙච්චර obvious AI videos දායි කියලා හිතන්න බෑ, අච්චර intelligence ගේම් ගහන උන් සෙට් එකක්.
  2. C

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    Yes, මටත් ඒක හිතුණා... Coffee sip එක too artificial වගේ... මට හිතෙන්නෙ මූ inhiding කියලා...
  3. C

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    කොළෙත් ඉරාගෙන, ඇඟෙත් හළාගෙන...
  4. C

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ඉස්‍රායල්වලට ඇරෙන්න මුලු ලෝකෙටම tariffs ගහයි වගේ... 🤣
  5. C

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    That's why as I said your quote is partly true.
  6. C

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    Partly true not entirely. To exploit India, how did they reach the shores of India in the first place? They travelled the vast unknown seas, braved every challenge with blood, sweat and courage. After being defeated in the crusades, they took up the challenge to reach the shores of India - they...
  7. C

    Mojtaba මේ වෙලාවේ live එන්නේ නැති හේතුව - ENF

    This is not about secure data transfer. This about your geolocation exposure through a possibly public broadcast.
  8. C

    එකම කාරණයකට එකම විදියට දෙපාරක් සතුටු වීම 😍🌷🧭

    කීයක් හිටියත්, ඕක සාර්ථක වෙන්න ගෙදර ඉඳලා ලේසියෙන් ඒ මිනිස්සුන්ට bus halt එකට එන්නයි ආයි බැහැලා bus halt එකේ ඉඳලා යන්නයි පුලුවන් වෙන්න ඕනි. ලංකාවෙ එහෙම පුලුවන් ද? ඕවා සාර්ථක වෙන්න ලොකු overhaul එකක් වෙන්න ඕනි අපේ infrastructure වල ඉඳලම.
  9. C

    උසස් පෙළ ඉහළින්ම සමත් සිසුන්ට විදෙස් ශිෂ්‍යත්ව පිරිනමයි..

    මේ රටේ මිනිස්සුනව බලෙන්ම ආණ්ඩුව දාන පාරමිතාවට යොමුකරවන තරමක්.
  10. C

    Mojtaba මේ වෙලාවේ live එන්නේ නැති හේතුව - ENF

    ඉරාණේ අලුත් ලොක්කා...
  11. C

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    Trump, Iran Ayatollah පාලනය තව ශක්තිමත් කරනවා...
  12. C

    Mojtaba මේ වෙලාවේ live එන්නේ නැති හේතුව - ENF

    එහෙම පුලුවන් වෙන්න පුලුවන්... මේක අලුත් technique එහෙකුත් නෙමේ... Undergradsලා පවා ඕක fourier techniques පාවිච්චි කරලා කරනවා... මේක දැම්මේ ඇත්තටම එහෙම techniques තියෙනවා කියලා කියන්න...
  13. C

    Mojtaba මේ වෙලාවේ live එන්නේ නැති හේතුව - ENF

    Techniques ගැන ලොකු idea එකක් නෑ... Frame rate එක අනිවාර්‍යයෙන් බලපානවා... Frame rate එකයි ඔය frequency එකයි sync උනොත් ENF කරන්න බෑ මං හිතන්නේ...
  14. C

    Mojtaba මේ වෙලාවේ live එන්නේ නැති හේතුව - ENF

    Power supply එකේ 50 - 60 Hz ගාණක් තියෙනවා, ඒක එක එක ප්‍රදේශයට යම්කිසි මට්ටමට ආවේණිකයි... අපි video එකක් වගේ කරලා දැම්මොත් ඒ video එක හරහා පුලුවන් ඔය සංඛ්‍යාතය ගණනය කරන්න... එහෙම ගණනය කරලා ඕක සසඳලා බලලා අපි ඒ video එක කරපු ප්‍රදේශය අඳුරගැනීමේ හැකියාවක් තියෙනවා...
  15. C

    Mojtaba මේ වෙලාවේ live එන්නේ නැති හේතුව - ENF

    Electronic Network Frequency (ENF) Analysis කරන්න තියෙන්නේ live ආපු video එකේ ENF analysis එකක් කරලා, ඒකට ගැලපෙන frequency එකක් තියෙන power supply එක geolocate කරන්න. Challenges තියෙනවා, ඒත දැන් තියෙන ML techniques එක්ක මේකේ තව sophisticated versions තියෙනවා with high accuracy.
  16. C

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    මිනිහා ඊයේ press එකක් කරා නේද? https://www.aljazeera.com/amp/news/2026/3/12/netanyahu-says-israel-stronger-than-ever-in-first-speech-since-iran-war
  17. C

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    බෝම්බ දාද්දිත් මුන් බය නැතුව පෙළපාලි යනවා... 😅
  18. C

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ------ Post added on 1773370306
  19. C

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ------ Post added on 1773331658

    No contents