1. C

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ගොන් පචයා ගිහිං වීරයා වගේ ඕක පාර්ලිමේන්තුවේ අත ඇරියා නේ...
  2. C

    හිච්චි අබේගෙන් සුපිරි කතාවක් 😍😍

    මේක තමා මේගොල්ලන්ගේ NPP fansලාගේ emotional drive එක. විජේවීරට 1970 - 1989 බැරිවෙච්ච class division එක පචයට පුලුවන් උනා 2015 - 2025 අතර කරලා maintain කරගෙන යන්න. ඔය mindset එක තියෙනකං ජෙප්පො ලංකාවේ ප්‍රධානතම දේශපාලන බලවේගය විදිහට තියේවි.
  3. C

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    Mixed messages. https://www.middleeasteye.net/news/us-military-readies-plan-ground-troops-iran-report
  4. C

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    Bluffing වෙන්න පුලුවන්... Iran හරි වැඩේ ගොඩ ගියලා හිතන්න ගන්නකොටම, කොහෙන්හරි surprise attack එකක් දීලා ground invasion එකක් පටන්ගනීද දන්නේ නෑ...
  5. C

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ඉරාන් වලට විතරයි මේ වෙලාවේ middleeast වලින් තෙල් විකුණන්න පුලුවන්... ඉතිං උන්ගේ sanctions lift කරනවා... නැත්තං එන crisis එක US වලට දරාගන්න බෑ...
  6. C

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    පොර ශේප් එකේ මාරුවෙන්න හදනවා වගේ... Trump mulls 'winding down' war - and leaving Strait of Hormuz crisis to 'other nations'
  7. C

    මෙච්චර ලස්සන රටක් නෙ මේ පෙඩෝ කාලකන්නි විනාස කරන්නෙ

    Teheran Metro - 2.5 million riders per day, 160 stations and 300+ km. https://en.wikipedia.org/wiki/Tehran_Metro
  8. C

    තක්කඩි ටොම්පචයාගේ පාර්ලිමන්ට් කෙප්ප!

    මට හිතෙනවා ඕකට ජාත්‍යන්තර මට්ටමේ පෝරියල් එකක් ලැබෙයි කියලා... ඕකා අදත් අර ඉරාන් නැවයි ඇමරිකන් ජෙට් ගැනයි ඇදලා ඇරියේ පත කෙබරයක් කියලායි හිතෙන්නෙ...
  9. C

    අපි අැමරිකාව පැත්ත ගන්නෙත් නෑ ඉරානේ පැත්ත ගන්නෙත් නෑ..- ජනපති අනුර..🔥

    Lol, කොටාව LKYට නෙමේ සිරිසේනයටවත් compare කරන්න බෑ... My point was non-alignedness in general is the optimal foreign policy. ඒක හරියට execute කරන්න එකෙක් නැති එක තමා ප්‍රශ්නය. Aligning with any power super or not, is unhealthy in the long run.
  10. C

    අපි අැමරිකාව පැත්ත ගන්නෙත් නෑ ඉරානේ පැත්ත ගන්නෙත් නෑ..- ජනපති අනුර..🔥

    They got their through this foreign policy. This was LKY's standing in 1965 when SG was a marshy swamp with chinese opium dens and brothels, and during the height of the cold war. Mind that SG is a country only slightly bigger than the district of Colombo, they depend on imports fir...
  11. C

    අපි අැමරිකාව පැත්ත ගන්නෙත් නෑ ඉරානේ පැත්ත ගන්නෙත් නෑ..- ජනපති අනුර..🔥

    Not necessarily. Singapore is a prime example. They are so trusted that during Trump's 1st term, Singapore was one of the 3 countries both USA and North Korea considered for the Trump-Kim summit. Singapore is even smaller and resource strapped than us, but still manage to keep their heads up...
  12. C

    මෙච්චර ලස්සන රටක් නෙ මේ පෙඩෝ කාලකන්නි විනාස කරන්නෙ

    සම්භාධක තිබිලත්, මේ මිනිස්සුන්ගේ quality of life හොඳයි ලංකාවට වඩා... ටෙහෙරාන් - ක්‍රිස්තියානි Metro Station එක... ------ Post added on 1774016937
  13. C

    මෙච්චර ලස්සන රටක් නෙ මේ පෙඩෝ කාලකන්නි විනාස කරන්නෙ

    ඇත්තටම ඔය මැදපෙරදිග මුස්ලිම් රටවල් අතර පුරවැසි කාන්තාවන්ට වැඩියෙන්ම නිදහස තියෙන්නේ ඉරානේ. එහෙම ගෑණු අය පුදුම විදිහට ඉගෙනගන්නවා සේරම. ඔය ඔලුව සාලුවකින් වහන්න අනිවර්‍යයි සහ අනික් ඔය කසාද නීති වගේ දේවල් තමා ඔය තදට තියෙන්නේ. බුර්කාවවත් අනිවාර්ය නෑ. මුස්ලිම් උන්ගේ ශරියාවනං අවුල, පටන්ගන්න ඕනි...
  14. C

    තෙල් හිඟයක් මවලා ගහන ගේමක් ද..?

    මේක වෙන්න බැරිද හේතුව? මාලදිවයින්ට පහළින් තියෙන ඩියෙගෝ ගාසියා ඇමරිකාව UK වලින් බද්දට අරං තියෙන්නේ military camp එහෙකට, ඒක ඉවරවෙනවා ලු ළඟකදි. ඒ වෙනුවට ලංකාවෙන් හෝ මාලදිවයිනෙන් පොට් එකක් හොයනවාලු. To reaffirm US-SriLanka partnership ලු. ඇමරිකාව කිව්වොත්, තෙල් ගෑස් සැපයුම දිගටම ලැබෙන්බ...
  15. C

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    US කියන්නේ capitalist රටක්, ඒ රටින් purely business reasons උඩ private investments එනවනං හෝ ගන්නවනං ඒ රටේ රජයේ මැදිහත් වීමක් වෙන්නෙත් නෑ ඕනත් නෑ... US govt එකෙන් ඇවිත් investments ගැන කතාකරනවා කියන්නේ ඔතන තියෙන්නේ business interests නෙමේ, political interests, ඒ කියන්නේ ලෝකේ තත්ත්වෙ අනුව මේ...
  16. C

    ඉරාන, ඊශ්‍රායල්, ඇමරිකන් යුද්ධය ගැන ඔයාගේ අනාවැකිය මොකක් ද?

    Both Iran & Israel point of no return පහුකරලා ඉවරයි... Israel ගේමේ ඉන්නකං US වලට මග දාලා යන්න බෑ... බොහෝදුරට ඉරාණේ තවත් ලිබියාවක් වෙයි... ඒක වෙන්නෙ ඉතිං ලෝකේ පුරා ලොකු ප්‍රශ්න ගොඩක් ඇතිවෙලා... වෙන්න පුලුවන් හොඳම විසඳුම ලෝකේ අනිත් ලොක්කො එකතුවෙලා, මුන් දෙගොල්ලෝ තුන්ගොල්ලො ශේප් කරලා දාන එක...
  17. C

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    Paradox: Iran attacking Qatar, and Aljazeera fully funded by Qatari govt is biased towards Iran. IMO, all gulf states are secretly supporting Iran get rid of Israel, which is a good thing. But not enough.
  18. C

    පවතින ඉන්ධන අර්බුධය හමුවේ කොළඹ මහා නගර සභාවෙන් විද්‍යාත්මක විසඳුමක්!

    නැතුව... යුධ ජයග්‍රහණය ගැන කියද්දි මහින්දගේ පින්තූර දානවනං, මේ news එකට මේ මැතිණියගේ පින්තුරේ දාන්නම ඕනි...
  19. C

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ගහලා බැලුවා... එහෙම මුකුත් ආවේ නෑ...

    No contents