ලෝකේ දුවන්නේ morals වලින් නෙමෙයි කියලා මේ මාසෙට දෙකට මං තේරුම්ගත්තා. ලෝකේ දුවන්නේ කැලෑ නීතියට - ශක්තිවන්තයා දුබලයා තේරිමේ තරඟය තමයි තාමත් මිනිස් මනසේ දුවන්නෙ. ඒක ඉතිං make sense, මිනිස්සු කොච්චර materialistically දියුණු උණත්, තාම අවුරුදු මිලියන ගාණක survival traits මැකිලා ගිහිං නෑ, එහෙම වෙන්නත්...