උඹත් මාර ප්‍රශ්න තමයි අහන්නේ. මේක සෑහෙන්න බොන්න ඕනේ ගැටලුවක්. කොහොම උනත් අම්මා තාත්තා එක්ක හැදිච්ච අහිංසක කෙල්ලෙක් අරන් පැනලා යන එක නම් වැරදියි. කොල්ලා කොච්චර ආදරේ උනත් තමන් පොඩි කාලේ ඉඳලා බලාකියාගත්ත දෙමව්පියන් තමයි ගෑනු දරුවෙක්ට ඇතතටම ආදරේ කරන්නේ. ඒ අයගේ ආශිර්වාදය නැතිව මගුල් කන්න එපා