සෞඛ්‍ය උපදෙස් ඔක්කොම බොරු..

9.57

Well-known member
  • සෞඛ්‍ය උපදෙස් ඔක්කොම බොරු..

    මෙන්න ඇත්ත :

    1. ඇවිදීම/ බයිසිකල් පැදීම සෞඛ්‍යයට අතිශයින්ම හිතකර නම් ලියුම් බෙදන්නා අමරණීය විය යුතුයි.

    2. තල්මසා දවස පුරාම පිහිනීමේ යෙදෙයි.. මාලු පමණක් අනුභව කරයි...
    ඇතිතරම් ජලය පානය කරන අතර වෙනත් කිසිදු නරක බීමක් හෝ ආහාරයක් නොගනියි...
    එහෙත් ඌ ශරීරයෙන් තරබාරුයි...

    3. හාවා වේගයෙන් දුවයි, පනියි.. දවස පුරාම ක්‍රියාශීලියි...
    එහෙත් ඌ ජීවත් වන්නේ අවුරුදු 15ක් පමණි..

    4. ඉබ්බා දුවන්නේ නැත.. හිමීට හිමීට ඇවිදීම හැර වෙනත් කිසිදු ක්‍රියාශීලී වැඩක නොයෙදෙයි..
    ඒත් ඌ අවුරුදු 450ක් පමණ ජීවත් වෙයි...

    00020459.gif

    ඉතින් ඔයාලම කියන්නකො, අපි තවදුරටත් ව්‍යායාම් වල යෙදෙන්න ඕනද??

    සෝර්ස්- මේල්

    හි.. හි.. වැඩියමත් සීරියස් නොවී හොඳනම් කමෙන්ට් එකක් දාගෙන යමුකො..
    000203FC.gif
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83

    1. ඇවිදීම/ බයිසිකල් පැදීම සෞඛ්‍යයට අතිශයින්ම හිතකර නම් ලියුම් බෙදන්නා අමරණීය]විය යුතුයි.

    2. තල්මසා දවස පුරාම පිහිනීමේ යෙදෙයි.. මාලු පමණක් අනුභව කරයි...
    ඇතිතරම් ජලය පානය කරන අතර වෙනත් කිසිදු නරක බීමක් හෝ ආහාරයක් නොගනියි...
    එහෙත් ඌ ශරීරයෙන් තරබාරුයි...

    3. හාවා වේගයෙන් දුවයි, පනියි.. දවස පුරාම ක්‍රියාශීලියි...
    එහෙත් ඌ ජීවත් වන්නේ අවුරුදු 15ක් පමණි..

    4. ඉබ්බා දුවන්නේ නැත.. හිමීට හිමීට ඇවිදීම හැර වෙනත් කිසිදු ක්‍රියාශීලී වැඩක නොයෙදෙයි..
    ඒත් ඌ අවුරුදු 450ක් පමණ ජීවත් වෙයි...

    ඉතින් ඔයාලම කියන්නකො, අපි තවදුරටත් ව්‍යායාම් වල යෙදෙන්න ඕනද??

    4. ඉබ්බා දුවන්නේ නැත.. හිමීට හිමීට ඇවිදීම හැර වෙනත් කිසිදු ක්‍රියාශීලී වැඩක නොයෙදෙයි..
    ඒත් ඌ අවුරුදු 450ක් පමණ ජීවත් වෙයි...

    eken therenne meka nemeida?
    Ibbek wage inna onii..:rofl::P:lol::lol::lol:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එල..ලස්සන සීන් එක තමයි ඉබ්බගෙ සීන් එක.. ++++රෙප්
     
    9.57

    Well-known member
  • he he.man gedara ayatath ahenna kiyewwa.lol.akane api me lap top eka issaraha exercise karanne ;) rep+ hina una api
    eken therenne meka nemeida?
    Ibbek wage inna onii..:rofl::P:lol::lol::lol:
    එල..ලස්සන සීන් එක තමයි ඉබ්බගෙ සීන් එක.. ++++රෙප්
    ෆට්ටනේ බන් ;)
    …බැලුවම ඒකත් ඇත්තනේ :P
    thanks hemogema cments walata:)