බළලූන් කොරෝනා වාහකයන් විය හැකි බව චීන අධ්‍යයනයකින් හෙළිවෙයි
බළලූන්ට කොරෝනා වාහකයින් ලෙස කි‍්‍රයාකළ හැකි බව නවතම අධ්‍යනයකින් හෙළිදරව් වී තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ චීනයේ හාබින් පර්යේෂණ ආයතනය මගින් මෙම අධ්‍යයනය සිදුකර ඇති බවයි. ඒ අනුව එම ආයතනයේ පර්යේෂකයින් පිරිසක් විසින් කොරෝනා වෛරසය ආසාදනය...