පස්වෙනියට මියගිය කොරෝනා ආසාදිතයා ඉතාලියේ සිට පැමිණි හෝමාගම පදිංචිකරුවෙක්
අද(04) උදෑසන ලංකාවේ පස්වන කොරෝනා ආසාදිතයාගේ මරණය වාර්තා විය.
ඒ පොළොන්නරුව, වැලිකන්ද රෝහලේ දීය.
මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසා සිටියේ, ඔහු වයස...