මචන්ලා, ඔන්න මමත් ආව ජයග්රහණය සමරන්න.
අපි rep කපාගෙන, අර ලොල්ලො thread දාද්දි ඒවාට බැනල හෙන ගේමක් දුන්නනේ පුළුවන් විදිහට මේ වෙනස වෙනුවෙන්...මෙයිත්රී ගේ ජයග්රහණය ගැන ලොකු සතුටක් තියෙන්නේ..
මට ඇත්තටම මේ ජනාදිපති ආවා කියල පුද්ගලික ප්රතිලාබයක් නම් නැහැ..මේ රටේ අනිත් ජනතාවට ලැබෙන වරප්රසදම තමයි...