1. SANJEE

    EK Married Club-14

    මගේ.......? :eek::growl::growl::growl::growl::growl:
  2. SANJEE

    EK Married Club-14

    සුභ උදෑසනක් වේවා සහෝදර සහෝදරියනි.......
  3. SANJEE

    EK Married Club-14

    ලජාවක් කියල නමට හරි තියෙනවනම් සිලෙක්ෂන් බෝඩ් එක අදම අයින් වෙන්න ඕනේ...... හරිනම් සභාපතියි ලේකමුයි දෙන්නමත් අයින් වෙන්න ඕනේ.......
  4. SANJEE

    EK Married Club-14

    අන්න ඒකයි....... මේක නිකං ඇරලා යනකන් රෙද්ද උස්සන් හිටියා වගේ වැඩක් කලේ......
  5. SANJEE

    EK Married Club-14

    :eek::eek::eek::eek:
  6. SANJEE

    EK Married Club-14

    අවුල් & දුකයි දෙකම....... :(
  7. SANJEE

    EK Married Club-14

    උන් දෙන්නගේ අන්තිම මැච් එක මහාම මහා කුජිත විදියට කාලා දුන්නා....
  8. SANJEE

    EK Married Club-14

    අම්බානක දුකයි සිංහලු....... සංගාටයි මයියාටයි ටිම් එකේ උන්ට දෙන්න පුළුවන් වෙච්චි උපරිම රෙස්පෙක්ට් එක මේකද.....?
  9. SANJEE

    EK Married Club-14

    :growl::growl::growl::growl: කිව්වා යකෝ කිව්වා.......
  10. SANJEE

    EK Married Club-14

    http://www.icc-cricket.com/pulse ඕකෙන් ලයිව් අප්ඩේට්ස් බලනවා පමණි.....
  11. SANJEE

    EK Married Club-14

    :shocked::shocked::shocked:
  12. SANJEE

    EK Married Club-14

    තොට එදා සිංහලෙන් කිව්වා අමතකද ඕක ඉක්මනින් හදලා දීපිය කියලා කලින් එකයි මේකයි දෙකේම සල්ලි එකපාර එවන්න.......? :frown:
  13. SANJEE

    EK Married Club-14

    මැච් එක නානවා යකුනේ......... :(
  14. SANJEE

    EK Married Club-14

    හොල්මං උනා උපරිමේටම.....
  15. SANJEE

    EK Married Club-14

    කම්කරු දියණියට ජය වේවා...... :lol::lol:
  16. SANJEE

    EK Married Club-14

    ඊයේ ගෙදර ගියේ නාගෙන........ ගෙදර ගියා විතරයි ෆෝන් එක රිං වෙනවා....... බැලින්නම් පෙරා...... තෙත පිටින්ම ආන්සර් කළා..... ඌ කතාකරලා අහනවා කිඹුලා මැසේජ් එකක් එවලද කියලා...... එතකොටයි දැක්කෙත් මැසේජ් එක.......
  17. SANJEE

    EK Married Club-14

    අනේ හොඳයි බං කොහොමත් උඹ උඹේ ජාතියේ (හරක්) මස් නොකන එකනම්....... අර ඩෙක්ස්ටොප් එක හදලා දීපිය බඩෝ..........
  18. SANJEE

    EK Married Club-14

    ඉරිසියාව........ :lol::lol::lol:
  19. SANJEE

    EK Married Club-14

    බඩ පල...... :yes::yes::yes:
  20. SANJEE

    EK Married Club-14

    කිඹුලායියා පොඩි ආතල් එකක් ගත්තා අපේ හැඟීම් එක්ක....... :growl::growl:

    No contents