මූ මුලින් මුලින් මිස් කෝල්ස් ගහන්නේ..... මිස් කෝල්ස් කියන්නේ තප්පරයක්වත් රිං වෙන්නේ නෑ කට් කරනවා...... ආන්සර් කරන්නම බෑ...... බැරිම තැන මම කලේ රේඩියෝ එක ළඟ තියාගෙන හිටියා..... කෝල් එක එද්දී රේඩියෝ එක කර කර ගානවනේ.... ඒ වෙනකොටම අන්සාර් කළා...... එදායින් පස්සේ රිං නෑ ආයේ...... :lol::lol::lol: කෝල්...