මට එළකිරි එකේ ගොඩාක් අය උදව් කරලා තියනවා :)
ඒ උනාට 10ක් සිලෙක්ට් කරන්නලු නේ . 10ක් නම් නැ ඉතින් :baffled::baffled:
මගේ යෝජිත නාම යෝජනා ටික :yes:
XibitZ අයියා (කොමෙන්ට්ස් , youtube ඇඩ් සීන් එක ගැන ඉගෙනගත්තේ මෙයාගෙන් )
CrazzyBuddy අයියා (කොමෙන්ට් එකකින් හරි sup එකක් දීලා තියනවා හැම ත්‍රෙඩ් එකකට...