නිවාඩුවට නුවරඑළි ගිහින් ආව එහෙ සීතලට තොල පැලිල දැන් රිදෙනවා පට්ට විදිහට. මේකට බෙහෙතක් මොනවා හරි තියනවද?