අපේ කොල්ලො set එකක් මේ ලගදි BMICH එකේ තිබ්බ INTERNATIONAL EXPO 2011 එකේ පොඩි සද්දයක් දැම්ම(සද්දයක් කිව්වට එලකිරි වැඩක්) බලන්නකො හොදයිද කියල.
ඇත්තම කිව්වොත් මං විශ්වාස කලෙත් නැහැ මේ අපේ කොල්ලො set එක කියල.ඒත් මේ අපේ ගැටව් ටික
:):)නියම වැඩ කාරයො කියල තේරුනේ මේක බැලුවම නොවැ.:):)
ඔයාලත් බලන්නකො...