THURYAWALOKANAYA

hiranlakshitha

Active member
  • Feb 1, 2009
    712
    137
    43
    Boralasgamuwa
    අපේ කොල්ලො set එකක් මේ ලගදි BMICH එකේ තිබ්බ INTERNATIONAL EXPO 2011 එකේ පොඩි සද්දයක් දැම්ම(සද්දයක් කිව්වට එලකිරි වැඩක්) බලන්නකො හොදයිද කියල.

    ඇත්තම කිව්වොත් මං විශ්වාස කලෙත් නැහැ මේ අපේ කොල්ලො set එක කියල.ඒත් මේ අපේ ගැටව් ටික
    :):)නියම වැඩ කාරයො කියල තේරුනේ මේක බැලුවම නොවැ.:):)

    ඔයාලත් බලන්නකො හොදයිද කියල.හොදනම් COMMENT එකකුත් දාලම ගියානම්...........:):):):)

    http://www.youtube.com/watch?v=x2x2zU8jPIA

    video එක මෙතන post කරන්න බැහැ ඒකයි LINK එක දැම්මෙ....:(:(
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    pattaa banz:)
    jaywewa
    11.gif