1. $Gangster$

    GTA VI Official Trailer 2 🤩

    එහෙම තමා බන්. ගේම් ගැහිල්ල ඇගේම තියනකොට ලේසියෙන් නතර කරන්න බෑ. අනික ඒකෙ තියන ආතල් එක .... එලකිරියෙම සර්වර් වල අපි කොච්චර ආතල් ගත්තද. එලකිරි කොඩ් 4 එකේ අපි ගත්ත ආතල් 2012/2013 ඉදන් ඉතින් ඒ කාලෙ ඉදන් කොඩ් ගහපු උන් දන්නව:yes::yes:
  2. $Gangster$

    GTA VI Official Trailer 2 🤩

    wayasata giyath game gahanawa api :cool:
  3. $Gangster$

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    ඉස්සරහට ආන්ඩුව වැඩක් නොකර තවත් බොරු කයිවාරු ගගහ හිටියොත් ඊලගට ඉතින් නාමල් තමා එන්නෙ
  4. $Gangster$

    පුනරුද ආණ්ඩුව යටතේ ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් ආනයනයට තව දුරටත් බලපත්‍ර අදාළ නොවේ..

    ආදර වන්ශ කතාවේ නූතන රෝමියෝ ජුලියට් ආදර කතාව අහල නෑ කියල කියලනම් කියන්න එපා උබ. :angry: :angry: (n)
  5. $Gangster$

    🛑BREAKING🛑 පකිස්තානයට එරෙහි යුද්ධය ඉන්දියාව අද (30) ප්‍රකාශ කරයි

    gahaganna ekak nam na. habai bariwelawat gahagattot apita tama kelawenne. paw oi api. anika danata yuddayak natte asia wala witarai itin :rolleyes:
  6. $Gangster$

    ලෝක බැංකුව හොද කියන්නේ රනිල්ට! මෝඩ අනුර හිතන්නේ ඌ ගැන කියනවා කියලා

    වරෙන් බන්කුවක් අරගෙන ආර්ථිකේ ගැන කියල දෙන්ඩ :cool:
  7. $Gangster$

    මැටිගල... පඩ ෂෝ මුතුගල

    කවුරු කොහොම මොනව කරත් කිරියෙ ඉන්න සමහරක් වෙන්ඩ පොශ් ගන්දබ්බ අවතාර වලින් නම් හොදක් අහනව බොරු ඉතින්. :lol:
  8. $Gangster$

    ☢️BREAKING💣 දකුණු ආසියාව ම න්‍යෂ්ටික යුද්ධයක් අභියස⁉️

    ඉන්දියාව - ඇයි ඇයි උබ වලිද? පක්කො - ඇයි ඇයි ගේමද? ඉන්දියාව - ඇයි පොන්නයො ඇයී... පක්කො - ඇයි ඇයි ඔච්චර තමා ඉතින්
  9. $Gangster$

    කොලෙස්ටෙරෝල් වැඩී මචන්. උබලට මේ වගෙ ලෙවල් එකකට ආවම මොනාද ගත්ත immediate Ac

    doctor kenekta pennahan. behet dei. habai behet passema noya keema paalane karlaa aga mahansi wena widihata wada karapan. nattan behet walatama huru unot wenama case ekak. ekama de kema palane karala aga mahansi karapan,
  10. $Gangster$

    මුතුගල සර්ගෙන් දළදා වන්දනාකරුවන්ට කෑම

    වෙන්ඩ පොශ් ගොබ්බ හැතිකරේට රිදිල නේද මේව දකිද්දි :lol:
  11. $Gangster$

    ජැන්ඩිපහට ඇඳ පොල් කඩනවාට විහිළු කළාට කොටලා මරලා

    මිනිහ ඉදල තියෙන්නෙ වැරදි පලාතක. පව් කාටවත් කරදරයක් නොවී පාඩුවෙ වැඩ කරගෙන හිටිය මිනිහ.

    No contents