1. $Gangster$

    මියන්මාරයට ආධාර පතා සීලරතන හිමි පිණ්ඩපාත චාරිකාවක 😍😍😍

    ඇත්තටම ඇයි බන් මුන්ට කිසිම ගානක් නැත්තෙ? මිනිහෙක්ට දෙයක් දීල පුරුද්දක් නැති හින්දද එහෙම නැත්තන් ඒ රටවල් බවුද්ද හින්දද..
  2. $Gangster$

    පව් බං මේක දැක්කමනම් අවුල් ගියා😥😥

    අඩු ගානෙ හරි හමන් එක යාලුවෙක්වත් ඉදල නැද්ද උට. පව් ඉතින්.
  3. $Gangster$

    මියන්මාරයට ආධාර පතා සීලරතන හිමි පිණ්ඩපාත චාරිකාවක 😍😍😍

    ආණ්ඩුව සද්දයක් නෑ. අඩු ගානෙ රචු චරුව වත් (n)
  4. $Gangster$

    පාමසි වලින් බෙහෙත් දෙන්නේ නැහැ

    මචන් අලුත් එකක් ලියවගනින්. කොහොමත් පරන එව්වට ආයෙ ආයෙ බෙහෙත් දෙන්නෙ නෑ. ඒක හැටි. අනික ඩොක්ට කෙනෙක්ගෙන් අහන්නෙ නැතුව ගන්න පුලුවන් බෙහෙතුත් තියනව ගන්න හොද නැති බෙහෙතුත් තියනව.
  5. $Gangster$

    හමාස්.. ඕක නවත්තපන් ගාසා වැසියන් ගිගුම් දෙයි..

    අනිවා.. ඊස්‍රායෙල් වලට ගහද්දි උඩ පැන පැන නැටුවෙ උන් මාර දීමක් දෙන්නෙ. ඊස්‍රායෙල් වලට සපෝර්ට් කරල කමෙන්ට් එකක් දැම්මහම රෙදි කරේ තියන් එන්නෙ ------ Post added on 1743060321 :love::love::love::love::love::love: ------ Post added on 1743060352
  6. $Gangster$

    හමාස්.. ඕක නවත්තපන් ගාසා වැසියන් ගිගුම් දෙයි..

    හමාස්.. ඕක නවත්තපන් ගාසා වැසියන් ගුගුලයි... ප්‍රහාරය අශිශ්ට නම් ප්‍රතිපහාරයේ ශිශ්ටත්වය හොයන්න එපා නෙතන්යාහු පලස්තීනෙ අපිලගෙ රට, අපිලගෙ නීතිය, අල්** හැම*** .... හමාස් එදා ගහද්දි හුරේ දාපු උන්.. මෙන්න වෙනස් වෙලා ‘Enough war’: Why Gazans are protesting Hamas now CNN — Belal Abu Zaid, a...
  7. $Gangster$

    ⛔ UPDATE#2 ⛔ ඉරාන ප්‍රහාරය සඳහා ඇමරිකාව ඉන්දියානු සාගරයේ පිහිටා ඇති ඩියාගෝ ගාෂියා කඳවුර සූදානම් කරයි! 😱

    gahalada gahalada :frown: ඒ සිද්දිය මට මැවිල පෙනුන අර කාටූන් වල වගේ :lol::lol: ------ Post added on 1743035051
  8. $Gangster$

    ⛔ UPDATE#2 ⛔ ඉරාන ප්‍රහාරය සඳහා ඇමරිකාව ඉන්දියානු සාගරයේ පිහිටා ඇති ඩියාගෝ ගාෂියා කඳවුර සූදානම් කරයි! 😱

    එහෙම තමා බන්. අහවලුන්ට ගහනවනම් අපි ට්‍රම්ප්ට.. අපි ට්‍රම්ප්පච්චිගෙ බයියො.
  9. $Gangster$

    ⛔ UPDATE#2 ⛔ ඉරාන ප්‍රහාරය සඳහා ඇමරිකාව ඉන්දියානු සාගරයේ පිහිටා ඇති ඩියාගෝ ගාෂියා කඳවුර සූදානම් කරයි! 😱

    උගෙ බුලැස්ටික අපිට වැඩක් නෑ අපිට තියනව අපේම පචෑස්ටික මිසයිල් 159ක්. තව පරන ස්ටෙල්ත් හොරෑක්ටික බෝම්බ 66 කුත් තියනව.

    No contents