රට තුළ අති භයානක තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව GMOA අවධාරණය කරයි
නාවික හමුදා කඳවුරක් තුළ අනපේක්ෂිත අන්දමට කොරෝනා වයිරසය පැතිරයෑමත් සමඟ, රට භයානක හැරවුම් ලක්ෂ්‍යයකට පැමිණ ඇතැයිද රටේ යම් ප්‍රදේශයක් ආරක්ෂිත බවට සිතා සිටියද මේ වනවිට ඒ චිත්‍රය උඩු යටිකුරු වී රට තුළ අති භයානක තත්ත්වයක්...