Covid-19 අවදානම අඩුව තිබූ දිස්ත්‍රික්ක දැන් අවදානමට ලක්වෙලා – GMOA
හමුදා නිලධාරීන් සමඟ ගැටුණු පවුලේ සාමාජිකයින්ට පවා රෝගය වැළඳී ඇති බවට තහවුරු වී ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.
මීට පෙර අඩු අවදානමක් සහිත දිස්ත්‍රික්ක ලෙස සැලකූ අනුරාධපුර, කුරුණෑගල, රත්නපුර, පොලොන්නරුව, මොණරාගල, අම්පාර...