හදවත් බද්ධ කල මිනිස්සු හිතන විදිහ වෙනස් වෙනව බද්ධ කරගත්තු අය කියල තියෙනව හදවත බද්ධ කලාට පස්සෙ අලුත් මනුස්සයෙක් වගේ දැනුන, කලින් නොදැනුන සැහැල්ලුවක් හෝ අපහසුතාවයක් දැනුන කියල :yes: :yes:
නමුත් මතකය තියෙන්නෙ මොලයේ නිසා බොහෝ දේවල් කලිං වගේමයි කරන්නෙ :yes: :yes:
අනික හිත තියෙන්නෙ හදවතේ නෙමේ හදවතේ...