ඔව් "ඇය ඔබගේ සල්ලි හොරකං කලා කියල මං කිව්වෙ නෑ"
1.ඇය ඔබගේ සල්ලි හොරකං කලා කියල මං කිව්වෙ නෑ (වෙන එක්කෙනෙක් හොරකං කලා කියල කියල තියෙන්නෙ)
2.ඇය ඔබගේ සල්ලි හොරකං කලා කියල මං කිව්වෙ නෑ (වෙන කෙනෙක්ගෙන් හොරකං කලා කියල කියල තියෙන්නෙ)
3.ඇය ඔබගේ සල්ලි හොරකං කලා කියල මං කිව්වෙ නෑ (සල්ලි නෙමේ පර්ස් එක...