1. V

    6 වසර ඉතිහාසයට අළුත් යාපනය රාජධානියක් 👑 #හරිනි

    මම අදහන්නේ. දැඩිමුන්ඩ දෙවියොයි. රංවල දෙවියොයි. සමන් දෙවියොය්. කතරගම මහසෙන් දෙවියොයි විතරයි. ඉන්දියන් ආගම් අදහන්නේ නෑ.
  2. V

    6 වසර ඉතිහාසයට අළුත් යාපනය රාජධානියක් 👑 #හරිනි

    දෙමළ කියන්නේ තමිල් කියන එකට නෙමෙයි. එහි තේරුම සතුරා/ ආක්‍රමණිකයා/ පරයා පාණ්ඩ්‍ය, චෝල රාජධානි ගැන. ඒ රජ පවුල් හරියට අපේ රාජපක්ෂ පවුල වගේ. එයාලා තමන්ගේ පවුලේ නමින් රට නම්කලා. අද කාලේ එයට තියෙන එකම උදාහරණය සවුදි ආබිය(සවුද් පවුලට අයත් අරාබි කොටස) උන් කවදාවත් තමන් තමිල් කියලා හඳුන්වලා නෑ. එයාලා...
  3. V

    6 වසර ඉතිහාසයට අළුත් යාපනය රාජධානියක් 👑 #හරිනි

    //දෙමල, තමිලන්, තමිල් කියන නම් වලින් ජනෙකාට්ඨාසයක් හිටියා හුග ඉස්සර ආදි කාෙල ඉදලම. සාක්කි තියෙනවද? සුප්පාරක වරාය තියෙන්නේ ඉන්දියාවේ බස්නාහිර පැත්තේ. මෙතන වෙලා තියෙන්නේ ඉන්දියාවේ විවිධ ප්‍රදේශ වලින් කුඩා කණ්ඩායස් ඇවිත් ජනපද හදා ගත්තා. පස්සේ පාන්ඩ්‍ය රජ්ජුරුවෝ එයාගේ වෙන්ට බෑනා වන විජය ලොකු...
  4. V

    6 වසර ඉතිහාසයට අළුත් යාපනය රාජධානියක් 👑 #හරිනි

    මගේ අදහස මෙතනදී විය නම තියෙන දෙන්නෙක් පැටලිලා. එක විජය කෙනෙක් ආව වරාය තියෙන්නේ අන්ද්‍රා ප්‍රදේශයේ. ඒත් එහෙන් ආවා නම් ගොඩ බහින්නේ ලංකාවේ නැගෙනහිර වෙරලට. කුවේනි බැඳපු කෙනා නම් පාන්ඩ්‍ය රටෙන් ආපු කෙනෙක්. එයා බැන්දෙත් පාන්ඩ්‍ය රජ්ජුරුවන්ගේ දුව. අගනුවරත් පඬුවස් නුවර. ඒත් එයාලට අවුරුදු 50කට වඩා...
  5. V

    6 වසර ඉතිහාසයට අළුත් යාපනය රාජධානියක් 👑 #හරිනි

    ඉන්දියාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ නිර්මිතයක්. තමිල් කියන්නෙත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ නිර්මිතයක්
  6. V

    6 වසර ඉතිහාසයට අළුත් යාපනය රාජධානියක් 👑 #හරිනි

    1818 සිංහලයේ නිදහස් සටනෙදි වවුනියාව, මන්නාරම නායකත්වය ගත්තේ වන්නි බන්ඩාර.
  7. V

    6 වසර ඉතිහාසයට අළුත් යාපනය රාජධානියක් 👑 #හරිනි

    එතකොට මඩ කලපුවේ දෙමළ කතා කරන අය ගැන ඉතිහාසය උගන්වන්නේ නැද්ද? උන් වෙනම ජාතියක්ද?
  8. V

    6 වසර ඉතිහාසයට අළුත් යාපනය රාජධානියක් 👑 #හරිනි

    තමිල් කියලා මිනිස්සු වර්ගයක් 1800ට කලින් හිටියේ නෑ.
  9. V

    6 වසර ඉතිහාසයට අළුත් යාපනය රාජධානියක් 👑 #හරිනි

    "යාපනය රාජධානිය" කියලා නමක් ලියලා තියෙන ඓතිහාසික ලියැවිල්ලක් කියන්න. විජය කියන්නේ පාන්ඩ්‍යය රජ්ජුරුවන්ගේ බෑනා. එයා එන්න ඇත්තේ නූතන තමිල්නාඩු ප්‍රාන්තයට අයිති ප්‍රදේශයකින්. එයාගෙන් සිංහල ජාතියක් හැදුනේ නෑ. ------ Post added on 1764767243
  10. V

    නාමල් රාජපක්ෂ කියන බූරුවා ගේ "ஆආදරය"

    පිස්සුද බං. මම ජනාධිපතිවරනෙදි රනිල්ටත්, මහ මැතිවරනෙදි දිලිත්ටත් චන්දෙ දුන් කෙනෙක්
  11. V

    නාමල් රාජපක්ෂ කියන බූරුවා ගේ "ஆආදරය"

    දෙමළ භාෂාව වාර්ගික සංකේතයක් ලෙස යොදා ගැනිම රටට ශාපයක්. නාමල් රාජපක්ෂ කියන බූරුවා උගේ උගේ "ආදරය" ව්‍යාපෘතියට හදපු සංකේතයට මම විරුද්ධයි. කවුරුවත් ඔ්කට හවුල් වෙන්න එපා
  12. V

    මහා මාන්‍ය ඩී. එස්. සේනානායක තුමා උතුරේ සහ නැගෙනහිර ජනපද පිහිටෙව්වේ නැතිනම් සිංහල මිනිස්සු කී දෙනක් මේ කුනාටුවෙන් මැරෙන්න ඉඩ තිබුනද?

    මහා මාන්‍ය ඩී. එස්. සේනානායක තුමා උතුරේ සහ නැගෙනහිර ජනපද පිහිටෙව්වේ නැතිනම් සිංහල මිනිස්සු කී දෙනක් මේ කුනාටුවෙන් මැරෙන්න ඉඩ තිබුනද?
  13. V

    නබිතුමා ආන්ඩුවට බනිනවා

    ඉන්දික තොටවත්තටත් බනිනවා
  14. V

    ඇල්ල ආරුක්කු 9 පාලමේ විඩියෝ දාපල්ලකෝ.

    ඇල්ල ආරුක්කු 9 පාලමේ විඩියෝ/ ෆෝටෝ දාපල්ලකෝ. දැන් එතන හරි ලස්සනට ඇති.
  15. V

    Jaffna

    යාපනේ සිංහල පවුල් කීපයක් ඉන්නවා. එයාලාගෙන් නවාතැන් ගන්න.

    No contents