නාමල් රාජපක්ෂ කියන බූරුවා ගේ "ஆආදරය"

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    664
    456
    63
    දෙමළ භාෂාව වාර්ගික සංකේතයක් ලෙස යොදා ගැනිම රටට ශාපයක්.
    නාමල් රාජපක්ෂ කියන බූරුවා උගේ උගේ "ආදරය" ව්‍යාපෘතියට හදපු සංකේතයට මම විරුද්ධයි. කවුරුවත් ඔ්කට හවුල් වෙන්න එපා
     
    • Like
    Reactions: wpril5

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    මේ තියෙන්නේ එකක්.

    මෙන්න මේක අල්ලාගෙන ආණ්ඩුවට එන pressure එක නාමල් පැත්තට හරවපල්ලා..

    මොකක් හරි එකක් හොයාගන්න බැරුව හිටියේ...

    😂😂😂😂
     
    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    664
    456
    63
    මේ තියෙන්නේ එකක්.

    මෙන්න මේක අල්ලාගෙන ආණ්ඩුවට එන pressure එක නාමල් පැත්තට හරවපල්ලා..

    මොකක් හරි එකක් හොයාගන්න බැරුව හිටියේ...

    😂😂😂😂
    පිස්සුද බං. මම ජනාධිපතිවරනෙදි රනිල්ටත්, මහ මැතිවරනෙදි දිලිත්ටත් චන්දෙ දුන් කෙනෙක්
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    පිස්සුද බං. මම ජනාධිපතිවරනෙදි රනිල්ටත්, මහ මැතිවරනෙදි දිලිත්ටත් චන්දෙ දුන් කෙනෙක්
    අනේ..
    පව් ඔයා...
     
    • Like
    Reactions: KDH

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,098
    1
    58,436
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පිස්සුද බං. මම ජනාධිපතිවරනෙදි රනිල්ටත්, මහ මැතිවරනෙදි දිලිත්ටත් චන්දෙ දුන් කෙනෙක්
    ඊළඟ වතාවේ නාමල්ට දෙනවා කියපන්. එතකොට මුන් එන්නෙ වැඳගෙන