1. chathuranirmal

    එන්න ළමයියියී.. සින්දුවක් රසවිදින්න​

    qFBPIsaa_Sw :lol::lol::lol: මේකත් අහලාබලපන්. මුන්ට අලුතෙන් සිංදුවක්වත් හදාගන්න බෑ.අනුන්ගේ ඒවා කොපි කරනවා.
  2. chathuranirmal

    එන්න ළමයියියී.. සින්දුවක් රසවිදින්න​

    එන්න ළමයියියී.. සින්දුවක් රසවිදින්න​ UrHH15RVgOc :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: මාර තේරුමක් තියන සිංදුවක්. 4:27 පස්සේ තියන කෑල්ල තමා සුපිරි කෑල්ල්ල​
  3. chathuranirmal

    the meme thread

  4. chathuranirmal

    the meme thread

  5. chathuranirmal

    the meme thread

  6. chathuranirmal

    the meme thread

    :lol:
  7. chathuranirmal

    ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

    https://www.facebook.com/dimuthudinesh.aberathna.7/videos/276238196474409/
  8. chathuranirmal

    ජිවත් වෙන්නේ කොහොමද?

    ගණන් ගන්න එපා බන්. හිත හදාගනින්. ලක්‍ෂ 62ක් බුද්ධිමත් ජනතාව නිසා අහින්සක අපි දුක් විදින්නේ:angry:. මේ කලකණ්ණි දෙන්නා රට බාර ගත්තේ නැත්නං මෙලහකට මේ රට ගොඩක් දියුණුයි බන් බයික් ත්‍රීවීල් ආයෙත් ගණන් යනවලු බන්.
  9. chathuranirmal

    අගමැතිගෙන්_යෝධ සංවර්ධනයක් මේ අවුරුදු 2 දී

    මහින්ද රාජපක්‍ෂ මහින්ද චින්තනය, දිවි නැගුම වගේ ප්‍රෝගෑම් ටිකක් හදුන්වා දීල වැඩ ගොඩක් කරා. පේමදාස මහත්තයත් ගම් උදාව කියල ප්‍රෝගැම් එකක් පටන් අරන් ලොකු සංවර්ධනයක් ඇතිකරා.ඒකට අපේ වික්කම සිංහ උන්නැහේ..... ආවේ යහපාලනයක් කියාගෙන , ඊට පස්සේ දින 100න් අලුත් රටක් හදනවා කිව්වා. තව එක එක සුරංගනා කතා...
  10. chathuranirmal

    වේදදුරාණනි

    කවුද​?
  11. chathuranirmal

    සංචාරකයන්ට හිතකාමී ත‍්‍රී රෝද TUK TUK

    ලංකාවට එන සුද්දෝ පාවිච්චි කරන්නේ uber වගේ ඒවා. pickmeවගේ ඒවත් කරනවා මම දැකලා තිය්නවා.
  12. chathuranirmal

    Gedara inna asai ban

    :yes::yes::yes::yes:
  13. chathuranirmal

    Ridila™no more!

    :D
  14. chathuranirmal

    Kehel muwa case ekak...

    උබල් හෙන මිත්‍යාද්ෘෂ්ටීකයි බන්.මේ කතාවත් හරියට පූට්ටුවෙච්ච කෙසෙල් කෑවම නිවුන්නු හම්බෙනවා කියන කථාව වගේමයි.:D උබල ඉන්නේ හෙන ආදි කලේ. බය නැතුව කෙහෙල්මුව කන්න දීපන් බන්. එහෙම අවුලක් නෑ. සමහර උෂ්ණ කෑම නම් දෙන්න එපා කියලා කියනවා. අම්මට හොරෙන් හරි හදලා දීපන්.

    No contents