1. yapa100

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    Lol ada tel avi walata wadila puken yanna, mage channel eke balapan
  2. yapa100

    අද රෑ තෙල් මිල වැඩි වෙන්නේ කීයකින් ද?

    රැට එනම් බඩු දෙයි
  3. yapa100

    අද තෙල් වැඩි වෙයිද සින්හලු

    තෙල් නැව් එන්නෙ අප්‍රේල් මැදක් වෙනකල් විතරයි. ඉට පස්සේ එවා තාම කම්ෆම් නැ එකක්වත් රටවල් අතර තෙල් ගන්න තරගේ නිසා ලංකාව වගේ රටවලට තෙල් ගන්න අමාරුයි.
  4. yapa100

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    නිකන්‍යාහු IS DEAD!
  5. yapa100

    ⭕ ඉන්ධන මිල ⭕

    370 forcasted april 50rs hike
  6. yapa100

    ⭕ ඉන්ධන මිල ⭕

    ⭕ BREAKING NEWS සියලු ඉන්ධන මිල වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහල දැමේ. ඔක්ටෙන් 92 රු 24 කින් ඔක්ටෙන් 95 රු 25 කින් සුදු ඩිසල් රු 22 කින් සුපර් ඩිසල් රු 24 කින් භුමිතෙල්‍ රු 13 කින් ඉහල දැමේ.
  7. yapa100

    Netflix cheap buy daraz ?

    Mage nam awulak na ban. Netflix , hbo dekama gatta dan masekata kittui, kisi awulak na
  8. yapa100

    Netflix cheap buy daraz ?

    Mage nam awulak na, tama wada Uba kagen da gannne?
  9. yapa100

    Netflix ගන්නැතුව Netflix Experience එක Free ගන්න හැටි

    debrid walata pay karanna ma one nane ? parana torrents ne slow wenne godak ewa fast play wenawa ne > man dagatta
  10. yapa100

    SLT BILL

    Etakota feb 14000 ක බිලක් එනවාද ? 🫠
  11. yapa100

    SLT BILL

    SLT ANY TIDE එකේ ඉදන් 5900 Unlimited එකට මාරුවෙන්න හදන්නේ. මගේ any tide monthly last date එක අද බිල් එක හැදෙන්නේ හැම මාසේම 15 වෙනිදාට. එතකොට අද 5900 එකට මාරු වුනොත් බිල් එක හැදෙන්නේ කොමද ?
  12. yapa100

    Netflix cheap buy daraz ?

    Ow
  13. yapa100

    Netflix cheap buy daraz ?

    https://www.g2g.com/CIove
  14. yapa100

    Netflix cheap buy daraz ?

    Tnx. Man G2A eken buy kara 1$, tnx works like butter. 4K for 300rs ❤️🙏

    No contents